Apple 16 Pro Price - මොකද්ද වෙනස?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මචං GNEXT එකේ 16 pro 256GB එක 560,0000 යි. Apple asia, ispot, geniusmobile, celltronics වගේ ඒවයි යන්නෙ around 415,000- 420,000 වගේ. එහෙම බැලුවහම 140,000 කට වඩා වෙනසක් තියනවනෙ. මොකද්ද වෙනස? Tax? Hand carry? or warranty difference ?

    GNEXT
    1728701419201.png

    geniusmobile
    1728701445745.png

    appleasia
    1728701480089.png
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,359
    6,456
    113
    ethakota anith aya dena warranty eka mokadd?

    GNEXT එකේ වොරන්ටි එකෙන් උන් සිංගප්පුරුවේ store එකට යවලා රෙපෙර් කරලා ගෙනල්ල දෙනවා. නැත්තම් ෆෝන් එකට ෆෝන් එකක් දෙනවා හදන්න බැරි නම්.

    අනික් උන් දෙන්නේ shop වොරන්ටි, නමට shop වොරන්ටි කීවට හදිස්සියේ කැඩුනොත් මාස ගානක් රස්තියාදු කරලා, හිස් අතින් යවන සින් එකක් තියෙන්නේ.

    ඇපල් කැඩෙන්නේ නෑ ලෙඩ නෑ කීවට ස්ක්‍රීන් ලෙඩ එනවා ඇපල් වල ගොඩක් දුරට. එහෙම අවොත් ඉතින් තමා වොරන්ටි එකේ වටිනාකම තියෙන්නේ.
     
    • Like
    Reactions: tclanki and emoboy

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    GNEXT එකේ වොරන්ටි එකෙන් උන් සිංගප්පුරුවේ store එකට යවලා රෙපෙර් කරලා ගෙනල්ල දෙනවා. නැත්තම් ෆෝන් එකට ෆෝන් එකක් දෙනවා හදන්න බැරි නම්.

    අනික් උන් දෙන්නේ shop වොරන්ටි, නමට shop වොරන්ටි කීවට හදිස්සියේ කැඩුනොත් මාස ගානක් රස්තියාදු කරලා, හිස් අතින් යවන සින් එකක් තියෙන්නේ.

    ඇපල් කැඩෙන්නේ නෑ ලෙඩ නෑ කීවට ස්ක්‍රීන් ලෙඩ එනවා ඇපල් වල ගොඩක් දුරට. එහෙම අවොත් ඉතින් තමා වොරන්ටි එකේ වටිනාකම තියෙන්නේ.
    yeah true
     
    • Like
    Reactions: hitter

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචං GNEXT එකේ 16 pro 256GB එක 560,0000 යි. Apple asia, ispot, geniusmobile, celltronics වගේ ඒවයි යන්නෙ around 415,000- 420,000 වගේ. එහෙම බැලුවහම 140,000 කට වඩා වෙනසක් තියනවනෙ. මොකද්ද වෙනස? Tax? Hand carry? or warranty difference ?

    GNEXT
    View attachment 239220

    geniusmobile
    View attachment 239221

    appleasia
    View attachment 239222
    oya hugak ewa machan hand carry karanne no warranty oya kiyuwata. anika mokak hari unot apple care yawannath salli illanawa passe oya shops. Apple Authorized dealer lankawe inne Genext, Abans, Future World vtrai danna vidihata
     
    • Like
    Reactions: emoboy

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    oya hugak ewa machan hand carry karanne no warranty oya kiyuwata. anika mokak hari unot apple care yawannath salli illanawa passe oya shops. Apple Authorized dealer lankawe inne Genext, Abans, Future World vtrai danna vidihata
    dialog ekath athi mama hithanne. mama dialog eketh dakke me gaanata
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    වොරන්ටි එක්ක ගන්න මචං... එච්චර ගානක් වියදම් කරනවානම්,

    ශෝප් වොරන්ටි දෙන එවුන්ගේ ලොකු ලයින් බලන්න වෙන්නේ ගන්න දවසේ නෙමෙයි..

    මොකක් හරි ෆෝන් එකේ අවුලක් ආවම තමා... Repair centers වල ඉන්න පොඩි එවුන්ගේ කතා අහගන්න වෙන්නේ
     
    • Like
    Reactions: nash95 and emoboy