apple 7+

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ලගකදී මම ඇපල් 7 ප්ලස් එකක් ගත්තා බං . එකේ හෙඩ් ෆෝන් එක වෙලාවකට වැඩ වෙලාවකට වැඩ නැහැ ...හෙඩ් ෆෝන් එකේ අවුලකුත් නැහැ බං ..

    new-apple-lightning-to-3-5mm-headphone-jack-adapter-cable-for-apple-iphone-7-7-plus

    මෙන්න මේකත් එක්ක තමයි හෙඩ් ෆෝන් එක එන්නේ..වෙලාවකට වැඩ වෙලාවකට වැඩ නැහැ..මොකද්ද බං මේ කෙස් එක..මම ඇපල් ගැන වැඩිය දන්නේ නෑ ...
    wena ewa gahapuwama "accessory not supported" kiyanawa

    mekata mokadda karanna honda ?
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113

    Orginal accessory nemei nam ohoma wenawa. Eka parak man ebay ekan genapu charger ekak orginal na kiyala detect kara. :angry::angry: Oka wena case ekak da danneth na
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලගකදී මම ඇපල් 7 ප්ලස් එකක් ගත්තා බං . එකේ හෙඩ් ෆෝන් එක වෙලාවකට වැඩ වෙලාවකට වැඩ නැහැ ...හෙඩ් ෆෝන් එකේ අවුලකුත් නැහැ බං ..

    new-apple-lightning-to-3-5mm-headphone-jack-adapter-cable-for-apple-iphone-7-7-plus

    මෙන්න මේකත් එක්ක තමයි හෙඩ් ෆෝන් එක එන්නේ..වෙලාවකට වැඩ වෙලාවකට වැඩ නැහැ..මොකද්ද බං මේ කෙස් එක..මම ඇපල් ගැන වැඩිය දන්නේ නෑ ...
    wena ewa gahapuwama "accessory not supported" kiyanawa

    mekata mokadda karanna honda ?

    Phone එකේ පෝර්ට් එක හොදට සුද්ද කරන්න මචන්. ටූත්පික් එකක් පාවිච්චි කරන්න. එතන කුණු බැදුනහම ඔය වගේ වෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ඔරිජිනල් හෙඩ්සෙට් එක ඔය ඇඩැප්ටරේ නැතුව කෙලින්ම ගහන්න පුලුවන්, 7 plus එකට එන හෙඩ්සෙට් එක කෙලින්ම iPhone එකේ ලයිට්නින් පෝට් එකට ගහන්න පුලුවන් එකක් එන්නෙ මේ වගේ එකක් https://img.diytrade.com/smimg/2286...ne_7_7_Plus_with_Lightning_Connector/3542.jpg

    ඔය දාල තියන ඇඩැප්ටරේ තියෙන්නෙ වෙන හෙඩ්සෙට් එකක් ගහන්න ඕන නම්, ඕක වෙනම ෆ්‍රි හම්බවෙනවා

    උඹ ගන්නකොටම ඔය ඇඩැප්ටරෙයි නෝමල් 3.5mm ජැක් එක තියන හෙඩ්ෆෝන් එකකුයි හම්බ උනා නම් අනිවා කඩේ එකා ඔරජිනල් හෙඩ්සෙට් එක මාරු කරලා වෙන එකක් දීල තියෙන්නෙ, එහෙම නම් ඇඩැප්ටරේයි (සමහරවිට හෙඩ්සෙට් එකයි) දෙකම ඔරිජිනල් ඒව නෙමයි වෙන්න ඇති

    ඇපල් එක්ක ඇපල් ඔරිජිනල් ඇක්සසරි හරි MFI Certified ඒවා හරි විතරයි හරියට වැඩ කරන්න, ශුවර් නැති ඩුප්ලිකේට් ඒව හරියට වැඩ කරන්නෙ නැහැ
     
    Last edited:

    Fire123

    Active member
  • Jul 7, 2012
    191
    36
    28
    ලගකදී මම ඇපල් 7 ප්ලස් එකක් ගත්තා බං . එකේ හෙඩ් ෆෝන් එක වෙලාවකට වැඩ වෙලාවකට වැඩ නැහැ ...හෙඩ් ෆෝන් එකේ අවුලකුත් නැහැ බං ..

    new-apple-lightning-to-3-5mm-headphone-jack-adapter-cable-for-apple-iphone-7-7-plus

    මෙන්න මේකත් එක්ක තමයි හෙඩ් ෆෝන් එක එන්නේ..වෙලාවකට වැඩ වෙලාවකට වැඩ නැහැ..මොකද්ද බං මේ කෙස් එක..මම ඇපල් ගැන වැඩිය දන්නේ නෑ ...
    wena ewa gahapuwama "accessory not supported" kiyanawa

    mekata mokadda karanna honda ?

    Ado math ekak gaththa ohoma gadget eka awe nane

    :shocked::shocked::shocked:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Orginal accessory nemei nam ohoma wenawa. Eka parak man ebay ekan genapu charger ekak orginal na kiyala detect kara. :angry::angry: Oka wena case ekak da danneth na

    මචන් ඔය කේබල් එක ෆෝන් එකත් එක්ක හම්බ වෙච්ච ඔරිජිනල් එකද? නැත්නම් පස්සේ ගත්ත එකක්ද?

    ඔරිජිනල් එක නම් කිසි අවුලක් නෑ..
    ඒත් සමහර ලෝකල් කේබල් තියෙනව හිටපුගමන් හෑන්ඩ්ෆ්රී එක ගැහුවහම ෆෝන් එකෙනුත් එලියට සවුන්ඩ් එක එනවා සමහර ඒවයේ එක පැත්තකට කේබල් එක හැහුවහම විතරයි සවුන්ඩ් එන්නේ..

    ඒක නිසා උබ මේ දාලා තියෙන කේබල් එක ඔරිජිනල් එකක් හනින් එහෙම නැත්නම් ලයිට්නින් කේබල් එක කෙලින්ම ගහන්න එන හෑන්ඩ්ෆ්රී තියෙනවා එයින් එකක් ගනින්...

    එහෙම නැත්නම් බූලූටූත් හෑන්ඩ්ෆ්රී එකක් ගනින් ටිකක් හොද එකක් 2000කට 3000කට වගේ හොද ඒවා තියෙනවා..
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔරිජිනල් හෙඩ්සෙට් එක ඔය ඇඩැප්ටරේ නැතුව කෙලින්ම ගහන්න පුලුවන්, 7 plus එකට එන හෙඩ්සෙට් එක කෙලින්ම iPhone එකේ ලයිට්නින් පෝට් එකට ගහන්න පුලුවන් එකක් එන්නෙ මේ වගේ එකක් https://img.diytrade.com/smimg/2286...ne_7_7_Plus_with_Lightning_Connector/3542.jpg

    ඔය දාල තියන ඇඩැප්ටරේ තියෙන්නෙ වෙන හෙඩ්සෙට් එකක් ගහන්න ඕන නම්, ඕක වෙනම ෆ්‍රි හම්බවෙනවා

    උඹ ගන්නකොටම ඔය ඇඩැප්ටරෙයි නෝමල් 3.5mm ජැක් එක තියන හෙඩ්ෆෝන් එකකුයි හම්බ උනා නම් අනිවා කඩේ එකා ඔරජිනල් හෙඩ්සෙට් එක මාරු කරලා වෙන එකක් දීල තියෙන්නෙ, එහෙම නම් ඇඩැප්ටරේයි (සමහරවිට හෙඩ්සෙට් එකයි) දෙකම ඔරිජිනල් ඒව නෙමයි වෙන්න ඇති

    ඇපල් එක්ක ඇපල් ඔරිජිනල් ඇක්සසරි හරි MFI Certified ඒවා හරි විතරයි හරියට වැඩ කරන්න, ශුවර් නැති ඩුප්ලිකේට් ඒව හරියට වැඩ කරන්නෙ නැහැ

    :yes::yes::yes:

    kade eka headset ekata wade deela fake ekak dala aye box eka seal karanna athi. charger & cable ehemath fake ewada danne na. lankawe eunta kochchra kiwwath agent gen ganin kiyala ahanne nane :sorry:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    :yes::yes::yes:

    kade eka headset ekata wade deela fake ekak dala aye box eka seal karanna athi. charger & cable ehemath fake ewada danne na. lankawe eunta kochchra kiwwath agent gen ganin kiyala ahanne nane :sorry:

    හෙඩ් සෙට් එකට විතරක් නෙමෙයි ෆෝන් එකත් සමහරවිට රීෆර්බිශ් වගේ වෙන්න පුලුවන්

    මූ ඇපල් සයිට් එකෙන් ඇපල් කෙයා ස්ටේටස් එක චෙක් කරලා නෙමයි ගන්න ඇත්තෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Thiyanawa thiyanawa mcn. Mn dakke na. Abans Gaththe

    එල
    අබාන්ස් එකෙන් ගත්තා නම් අනිවා හම්බවෙන්න ඕන අනික ඇපල් බඩු ගන්න තියන ශුවර්ම තැනක් තමයි අබාන්ස් එක