Apple 8+ එකක් තියනවා එකේ බැටරි Health එක 99% පෙන්නන්නේ. අරගෙන 1 month 2 weeks වගේ, එක ප්‍රශ්නයක්ද? 1st time iphone එකක් use කරන්නේ.