Apple app store එකේ ලොකු ෂෝ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    reputation_neg.gif
    Apple app store එකේ... 09-27-2016 08:51 PM Kewada Pons?

    reputation_neg.gif
    Apple app store එකේ... 09-27-2016 08:20 PM ponnaya hariyata karan netuwa ke gahanawa, oni modayekta terenawa

    මේ rep කපපු දෙන්න පොඩ්ඩක් මට PM කරනවද?
    තොපිට කථා කරන්ඩ ත්රෙන්නේ නැද්ද?
    මට නම් 100% sure තොපි දෙන්න එක්කෝ bus කොන්දොස්තර කෙනෙක් නැත්හ්ටම් මුට්ට කර ගහන කෙනෙක්. නාහ්ත්ටම් අම්ම අප්පා නැතුව පාරේ හැදිච්ච දෙන්නෙක්.
    වැරද්දක් ඇති, එත් කතා කරන්ඩ ඉගෙන ගනින්.
    තොපි පොඩිකාලේ ගුරුවරු වැරද්දක් උනහම පොන්නොයෝ කියල බනලද කියල දුන්නේ?
    PM කරපල්ලා මේ දෙන්න කොන්දක් තියෙනවනම්.
    තොපි දෙන්න PM කරේ නැත්හ්ටම් තොපි දෙන්නගේ ගෑනු දෙන්නට ඉක්මනටම පියයුරු පිළිකා හැදෙන්ඩ කියල මම ඉත සිතින් ප්‍රර්ථනා කරනවා.

    කෝ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මේ ඔක්කොම බොරු. In app purchase, වැඩ. උන්ට හොයා ගන්ඩ බෑ.
    මම හැදුවේ දවස් 15ක් වැඩ කරන එකක්. ඊට පස්සේ activate කරන්ඩ ඕන. එහෙම software හිටං තියෙනවනේ. මුන්ට බැරි මොකෝ.
    මම Windows software + mac Software + android app එකට link දල තියෙනවා. එකටත් මුන් කැමති නෑ.

    ඔවු බන් ඒක උන්ගෙ ගයිඩ් ලයින් එකේ කියලා තියනවා නේ ඇප් එකේ කිසිම විදියකින් වෙන කිසිම ප්ලැට්ෆෝම් එකක් ගැන කතා කරන්න වත් බැහැ කියලා
    අඩුම තරමෙ ඇප් එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියනවා කියලා මෙන්ශන් කරත් මෙටා ඩේටා අවුල් කියලා රිජෙක්ට් කරනවා

    ගූගල් එකේ ඔය කරදර නැහැ ඒ වුනාට ලංකාවෙන් පේඩ් ඇප් දාන්න බැහැනේ ඇපල් එකේ ඒව කරන්න පුලුවන් ඒක පේඩ් ඇප් දානවා නම් ලොකු ඇඩ්වාන්ටේජ් එකක්

    ADDED : වැඩ කරන ෆීචර්ස් උන්ට හොයාගන්න බැරි හේතුව තමයි රිවීව් නෝට්ස් වල උබ හරියට විස්තර කරලා නැති එක, ඇප් එකේ ප්‍රධාන ෆීචර්ස් සහ ෆ්ලෝ ටික එතන ඒක්ස්ප්ලේන් කරන්න ඕනෙ එතකොට ගොඩක් වෙලාවට ඔහොම අවුල් එන්නෙ නැහැ
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔවු බන් ඒක උන්ගෙ ගයිඩ් ලයින් එකේ කියලා තියනවා නේ ඇප් එකේ කිසිම විදියකින් වෙන කිසිම ප්ලැට්ෆෝම් එකක් ගැන කතා කරන්න වත් බැහැ කියලා
    අඩුම තරමෙ ඇප් එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියනවා කියලා මෙන්ශන් කරත් මෙටා ඩේටා අවුල් කියලා රිජෙක්ට් කරනවා

    ගූගල් එකේ ඔය කරදර නැහැ ඒ වුනාට ලංකාවෙන් පේඩ් ඇප් දාන්න බැහැනේ ඇපල් එකේ ඒව කරන්න පුලුවන් ඒක පේඩ් ඇප් දානවා නම් ලොකු ඇඩ්වාන්ටේජ් එකක්

    මම paid app දල තියෙන්නේ google. payoneer bank account එක එඉථ්රයි ඕන :yes: