Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple confirms it now uses Google Cloud for iCloud services
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]71455[/ATTACH]

Apple සමාගම විසින් ගිය මස ඔවුන්ගේ නවතම IOS Security guide එකෙහි ටිකක් පුදුම හිතෙන විදියේ කරුනක් හෙලිකරලා තියෙනවා. ඒ අනුව Apple සමාගම officialy ප්රකාශ කරලා තියෙනවා ඔවුන්ගේ සියලුම icloud services වලට මේ වනවිට ඔවුන් බාවිතා කරන්නේ Google සමාගමේ public cloud platform එක බව. මෙය මීට පෙර 2016 දී CNBC විසින් හදුනාගෙන තිබුනත් මෙතෙක් කල් මේ පිලිබදව Apple සමාගම විසින් ප්රකාශයක් කර තිබුනේ නම් නැහැ. ඉතින් මෙහි පුදුමයට හේතුවන කාරනාව වන්නේ Apple සමාගමේ ප්රදානතම ප්රතිවාදියාත් අන් කව්රුවත් නොව Google සමාගම වීමයි.

Apple සමාගම විසින් මේ සදහා මීට පෙර භාවිතා කර තිබෙන්නේ Amazon web services විසින් ලබාදෙන remote data storage systems සහ Microsoft Azure ය. Apple සමාගම විසින් මෙම නව icloud service එක හදුන්වනු ලබන්නේ ඔවුන්ගේම වචන වලින් මෙසේය,

“The encrypted chunks of the file are stored, without any user-identifying information, using third-party storage services, such as [Amazon] S3 and Google Cloud Platform.”

කෙසේ වූවත් Apple සමාගම විසින් ඔවුන්ගේ icloud services සදහා Google cloud services වලට switch වූ දවසක් නම් සදහන් කර නැහැ.

Source 1

Source 2

[QUOTE="deanXX, post: 22931961, member: 492830"] [CENTER][ATTACH]71455._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"]Apple සමාගම විසින් ගිය මස ඔවුන්ගේ නවතම IOS Security guide එකෙහි ටිකක් පුදුම හිතෙන විදියේ කරුනක් හෙලිකරලා තියෙනවා. ඒ අනුව Apple සමාගම officialy ප්රකාශ කරලා තියෙනවා ඔවුන්ගේ සියලුම icloud services වලට මේ වනවිට ඔවුන් බාවිතා කරන්නේ Google සමාගමේ public cloud platform එක බව. මෙය මීට පෙර 2016 දී CNBC විසින් හදුනාගෙන තිබුනත් මෙතෙක් කල් මේ පිලිබදව Apple සමාගම විසින් ප්රකාශයක් කර තිබුනේ නම් නැහැ. ඉතින් මෙහි පුදුමයට හේතුවන කාරනාව වන්නේ Apple සමාගමේ ප්රදානතම ප්රතිවාදියාත් අන් කව්රුවත් නොව Google සමාගම වීමයි. Apple සමාගම විසින් මේ සදහා මීට පෙර භාවිතා කර තිබෙන්නේ Amazon web services විසින් ලබාදෙන remote data storage systems සහ Microsoft Azure ය. Apple සමාගම විසින් මෙම නව icloud service එක හදුන්වනු ලබන්නේ ඔවුන්ගේම වචන වලින් මෙසේය, “The encrypted chunks of the file are stored, without any user-identifying information, using third-party storage services, such as [Amazon] S3 and Google Cloud Platform.” කෙසේ වූවත් Apple සමාගම විසින් ඔවුන්ගේ icloud services සදහා Google cloud services වලට switch වූ දවසක් නම් සදහන් කර නැහැ. [URL="https://www.androidwedakarayo.com/icloud-services-%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-google-cloud-platform/"]Source 1[/URL] [URL="https://www.theverge.com/2018/2/26/17053496/apple-google-cloud-platform-icloud-confirmation"]Source 2[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom