Apple confirms it now uses Google Cloud for iCloud services

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,373
    16,019
    113
    acastro_180130_1777_0005_v2.0-560x373.jpg

    Apple සමාගම විසින් ගිය මස ඔවුන්ගේ නවතම IOS Security guide එකෙහි ටිකක් පුදුම හිතෙන විදියේ කරුනක් හෙලිකරලා තියෙනවා. ඒ අනුව Apple සමාගම officialy ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන්ගේ සියලුම icloud services වලට මේ වනවිට ඔවුන් බාවිතා කරන්නේ Google සමාගමේ public cloud platform එක බව. මෙය මීට පෙර 2016 දී CNBC විසින් හදුනාගෙන තිබුනත් මෙතෙක් කල් මේ පිලිබදව Apple සමාගම විසින් ප්‍රකාශයක් කර තිබුනේ නම් නැහැ. ඉතින් මෙහි පුදුමයට හේතුවන කාරනාව වන්නේ Apple සමාගමේ ප්‍රදානතම ප්‍රතිවාදියාත් අන් කව්රුවත් නොව Google සමාගම වීමයි.

    Apple සමාගම විසින් මේ සදහා මීට පෙර භාවිතා කර තිබෙන්නේ Amazon web services විසින් ලබාදෙන remote data storage systems සහ Microsoft Azure ය. Apple සමාගම විසින් මෙම නව icloud service එක හදුන්වනු ලබන්නේ ඔවුන්ගේම වචන වලින් මෙසේය,

    “The encrypted chunks of the file are stored, without any user-identifying information, using third-party storage services, such as [Amazon] S3 and Google Cloud Platform.”

    කෙසේ වූවත් Apple සමාගම විසින් ඔවුන්ගේ icloud services සදහා Google cloud services වලට switch වූ දවසක් නම් සදහන් කර නැහැ.

    Source 1

    Source 2
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    It is just business. A very large portion of interenet is hosted in AWS datacenters. Google provides similar services too. Apple uses stuff from Samsung as well. Some mac books have samsung displays.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    දැන් එයි දුවගෙන :lol: :rolleyes:

    giphy.gif

    පව් යකෝ
    සැම්සුන් එකේ ස්ක්‍රීන් එක දාගෙන ගූගල් කල්වුඩ් දාගෙන ඇවිත් මෙතන කියවයි ලෝකෙ හොදම බැර්ඩ් එක ඇපල් කියල
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    යම් සමාගමක් සිය සේවාදයකයන්ට වෙනත් සමාගමක පහසුකමක් දුන්නහම ඒකට රිදෙන සිංහලුන් මම දැක්කාමයි. :rofl: #fml
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    It is just business. A very large portion of interenet is hosted in AWS datacenters. Google provides similar services too. Apple uses stuff from Samsung as well. Some mac books have samsung displays.

    Not sure. 40% of internet bandwidth is occupied by google network, They have there own fibre network to connect all data centers together.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    යම් සමාගමක් සිය සේවාදයකයන්ට වෙනත් සමාගමක පහසුකමක් දුන්නහම ඒකට රිදෙන සිංහලුන් මම දැක්කාමයි. :rofl: #fml

    මම මගේ අල්ලපු ගෙදර එවුන් එක්ක තරහයි උන් කරන කරන දේ කරනව උන් මොකක් හරි අලුතින් දෙයක් ගෙනාවොත් මමත් ඒකට නොදෙවනි එකක් ගෙදර ගේනව

    හැබැයි ඒ මිනිහට වාහනයක් තියෙනව මට වාහනයක් ගන්න බෑ ඒක නිසා උදේ ඔෆ්ස් යන්නේ අල්ලපු ගෙදර මිනිහගේ වාහනේ නැගල

    වාහනේ යනකන් ඌ හොදයි ගෙදර ආවට පස්සෙ ඌ මගේ තරහකාරය :yes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    මම මගේ අල්ලපු ගෙදර එවුන් එක්ක තරහයි උන් කරන කරන දේ කරනව උන් මොකක් හරි අලුතින් දෙයක් ගෙනාවොත් මමත් ඒකට නොදෙවනි එකක් ගෙදර ගේනව
    :yes:

    Ade apeth ohmai bn gwal tkama..