Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්. [ Xilisoft iPhone Magic Platinum ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්. [ Xilisoft iPhone Magic Platinum ]

    SLee3kJ.png


    අපේ Apple Device ( iPhone , iPod , iPad ) පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක iTunes මෘදුකාංගය හා සමාන Pc Suite මෘදුකාංගයක්. iTunes වලින් කරන්න පුලුවන් සියලුම ක්‍රියාකරකම් මේ හරහාත් පහසුවෙන්ම කරගන්න පුලුවන්. මේ හරහා අපිට Transfer Multimedia Files , Transfer Audio / Video , Manage Photos , Backup Contacts/Notes , Transfer App , Rip CD/DVD to iPad/iPhone , Download Online Videos , Create Personalized Ringtones ,Transfer between Devices වගේ ඒවා ලේසියෙන්ම Pc එක හා Device එක අතර හුවමාරු කරන්න මෙමගින් පුලුවන්. මේ මෘදුකාංගයේ නම " Xilisoft iPhone Magic Platinum "

    9XoQlmP.png


    Xilisoft iPhone Magic Platinum

    Do more and better than iTunes.
    Supports all iPad/iPhone/iPod models, latest iPhone 6, iPhone 6 Plus, iOS 8 and iTunes 11.
    Transfer all multimedia files between device and PC/ Mac/iTunes.
    Convert incompatible Video/Audio/DVD/CD to iPad/ iPhone supported formats.
    Download & convert online videos (eg. YouTube video) to play on iPhone/iPad.


    Xilisoft iPhone Magic Platinum මෙතනින් බාගන්න.



    CR5iiYp.gif


    මෙන්න Xilisoft iPhone Magic Platinum ගැන විස්තර ටිකක්.

    Lx2MQjq.png


    nVVqHWC.png


    R38p6iv.png


    84TQy0m.png


    OrMs4AE.png


    gOSHcjo.png


    lFx8y0Y.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif


     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    සියලුම දේවල් බැහැනේ, ipsw file එකක් flash කරන්න බෑ , back up(Full backups) ගන්න බැහැ , restore කරන්න බැහැ . කොටින්ම iTunes install කරන්න ඕනා මේවගේ දේවල් වැඩ කරන්න. නැත්නම් drivers නැහැ.