Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්. [ Xilisoft iPhone Magic Platinum ]
අපේ Apple Device ( iPhone , iPod , iPad ) පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක iTunes මෘදුකාංගය හා සමාන Pc Suite මෘදුකාංගයක්. iTunes වලින් කරන්න පුලුවන් සියලුම ක්රියාකරකම් මේ හරහාත් පහසුවෙන්ම කරගන්න පුලුවන්. මේ හරහා අපිට Transfer Multimedia Files , Transfer Audio / Video , Manage Photos , Backup Contacts/Notes , Transfer App , Rip CD/DVD to iPad/iPhone , Download Online Videos , Create Personalized Ringtones ,Transfer between Devices වගේ ඒවා ලේසියෙන්ම Pc එක හා Device එක අතර හුවමාරු කරන්න මෙමගින් පුලුවන්. මේ මෘදුකාංගයේ නම " Xilisoft iPhone Magic Platinum "
Xilisoft iPhone Magic Platinum
Do more and better than iTunes.
Supports all iPad/iPhone/iPod models, latest iPhone 6, iPhone 6 Plus, iOS 8 and iTunes 11.
Transfer all multimedia files between device and PC/ Mac/iTunes.
Convert incompatible Video/Audio/DVD/CD to iPad/ iPhone supported formats.
Download & convert online videos (eg. YouTube video) to play on iPhone/iPad.
Xilisoft iPhone Magic Platinum මෙතනින් බාගන්න.
මෙන්න Xilisoft iPhone Magic Platinum ගැන විස්තර ටිකක්.

+2