Apple don't sell Ipads to Muslim Murder Terrorist Criminals

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මෙතන තියෙන්නේ මුස්ලිම් ප්‍රශ්ණයක් නෙවෙයි. Apple Policy එක බැලුවම පෙන්නේ උන් උන්ගේ බඩු Cuba, North Korea, Iran යන රටවල මිනිස්සුන්ට විකුණන එක නවත්තලා තියෙන එකයි. මේ රටවල් තුනම ඇමරිකාවත් එක්ක තරහායි දේශපාලණ හේතු නිසා. මේක ලංකාවටත් වෙන්න පුලුවන් කවදා හරි දවසක විමල් වීරවංශ වගේ එවුන් ඇමරිකන් products තහනම් කරන්න කියලා කෑගහනකොට. එතකොට හිතපන් අපේ එකෙක් උන්ගේ බඩු ගන්න ගිහින් උන් දෙන්න බෑ කිව්වොත් මොනවා හිතෙයිද? ඔතන තියෙන්නේ මුස්ලිම් ප්‍රශ්ණයක් නෙවෙයි දේශපාලණික ප්‍රශ්ණයක්. මුස්ලිම් ප්‍රශ්ණයක් නම් උන් එහෙනම් මුලින්ම බඩු විකුණන එක තහනම් කරන්නේ Saudi Arabia යටයි. නමුත් සවුදි එවුන් තමයි ඇමරිකාවේ ලොකුම Middle East වල මිත්‍ර රට.
ඒ වගේ කුවේට්, ඩුබායි, මේ රටවල ඇමරිකන් කාරයොත් ඉන්නවා පිරිලා.
 
dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    :yes:muta pissu.:lol:arabiye unui obamai karata atha dagena inne.:growl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    anika oya apple nathi unoth un marenawada?apple nathi unata oya thiyenne wena ona tharam ewa.ubanam sira gon dial ekak ban.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඇමරිකාව මුස්ලිම් එවුන් එක්ක තරහා නෑ. උන් තරහා ඒකාධිපති වාදි, රාජාණ්ඩු,සමාජවාදය සමග විතරයි. ඇමරිකාවේ තියෙන්නේ ධනවාදි ක්‍රමයක්. ධනවාදයට ආගම් ,ජාති වලින් වැඩක් නෑ උන් ඒවා එක්ක තරහාත් නෑ. නමුත් ධනවාදයේ ප්‍රදානතම හතුරා තමයි සමාජවාදාය, ඒකාධිපති වාදය,රාජාණ්ඩු වගේ දේවල්. Cuba, North Korea, Iran වල තියෙන්නේ මේ වගේ ආණ්ඩුක්‍රමයක්. ඉරානේ උඩින් ප්‍රජාතන්ත්‍රදවාදේ තමයි නමුත් යටින් ඒකාධිපති වාදය යන්නේ. ලංකාවටත් වෙන්නේ මේකයි ඉස්සරහට. මහින්ද දිගටම බලයේ හිටියෙත් ලංකාවටත් කෙළවෙයි. සවුදියේ තියෙන්නෙත් රාජාණ්ඩුවක් තමයි නමුත් තෙල් නිසා මුකුත් මුන්ට කරන්න බෑ.