පැය 1 1/2 event එකෙ එකම Innovation එක double tap විතරයි 🤣🤣
R raaajit Well-known member Nov 4, 2007 822 980 93 Sep 13, 2023 #1 පැය 1 1/2 event එකෙ එකම Innovation එක double tap විතරයි Reactions: elakiriaddict, Voltage, vito and 1 other person
mayadmax Well-known member Apr 24, 2007 6,289 4,648 113 Sep 13, 2023 #2 Yes. ekama gadola paata paatin ganna puluwan. die hard apple fans lata dan tava tavat salli deela wire cable, adaptors , ports aran sellan karanna puluwan type C ekka. Tipper tika me side eke park karanna plz Reactions: elakiriaddict, tha123 and raaajit
Yes. ekama gadola paata paatin ganna puluwan. die hard apple fans lata dan tava tavat salli deela wire cable, adaptors , ports aran sellan karanna puluwan type C ekka. Tipper tika me side eke park karanna plz
2osama Well-known member Oct 25, 2010 81,611 72,822 113 මාලඹේ Sep 13, 2023 #3 අනේ ඕකුන්ගේ Innovation Android වලට එන Features අවුරුදු ගානකට පස්සේ එකතු කරනවා Reactions: poopoo, elakiriaddict, tha123 and 1 other person
vito Well-known member May 5, 2008 10,963 1 12,291 113 අදාළ නෑ නේ Sep 13, 2023 #4 more dongles incoming these buggers are robbing poor isheep Reactions: poopoo, elakiriaddict, raaajit and 1 other person
T tharuka1989 Well-known member Nov 2, 2014 3,667 3,031 113 Sep 13, 2023 #5 ow ban e double tap ekath ara aluthen ena VR headset eken gatta ekak Reactions: raaajit
C Cypress Well-known member Jul 22, 2021 16,176 27,642 113 Sep 13, 2023 #6 මෙහෙමයි මචං.. ඩබල් ටැප් කරන්න හරි රටක් ඉතුරු කලේ see more... Reactions: elakiriaddict, raaajit and ThisaraMalintha
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,511 100,683 113 Sep 13, 2023 #7 හිතපංකෝ ඉතිං උන්ගේ මාර්කටින් වල පවර් එකම. අපිට පැය එකමාරක් කතා කරන්න පුළුවන්ද ඔය වගේ එකක් විතරක් තියාගෙන. බය නැතුව පරණ ඒවත් අලුත් වගේ පෙන්නගෙන. Reactions: Cypress, elakiriaddict, KandyMalli and 2 others
හිතපංකෝ ඉතිං උන්ගේ මාර්කටින් වල පවර් එකම. අපිට පැය එකමාරක් කතා කරන්න පුළුවන්ද ඔය වගේ එකක් විතරක් තියාගෙන. බය නැතුව පරණ ඒවත් අලුත් වගේ පෙන්නගෙන.