Apple event- Three new iPhones launched!

chathuramk

Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    එක එක බැරැන්ඩ් වලට ඇද කිය කිය ගොන් කතා කියන්න එපා බන්.... බොට පෝන් එකක බැක් කවර් එකක්වත් හදාගන්න පුලුවන්ද?..... කන්නේ කරවලයි බතුයි දෙන්නේ ලොරි ටෝල්ක්.... උබ අපිට කියන ඒවා ඇපල්, සැම්සූන්ග් සයිට් වල ෆෝරම් වල දාපන්කෝ තොට දොබේන් යන්න දෙයි උන්.... මේහේ උන්ට පඩ ටෝල්ක් දානවා... ඔච්චර උකේ ආමාරුව තියෙන එකේ රිවිව් කරලා දාපන්කෝ.. මැට්ටෙක් වෙන්න එපා.. බොට වඩා ඉගෙන ගත්ත උන් අද ඒ තැන්වල ඉන්නේ... උන් එතන ඉන්නේ උබ මෙතන ඉන්නේ උබේ නොහැකියාව... හිත රිදුනනම් සොරි :)
    :lol::lol::lol: