මේ වගේ එකවුන්ට් වල පාස්වර්ඩ් උසාවි මගින් ඉල්ලන්න බෑ.ඒක වැරදියි.මේක පුද්ගලිකත්වය පිලිබඳ ප්‍රශ්නයක්.යම්කිසි කෙනෙක්ගේ පුද්ගලිකත්වයට ඇගිලි ගහන්න උසාවියකට කොමිසමකට බලය දුන්නේ කවුද? මේක මාර ව්‍යවස්තවක් තියෙන රටක්නේ.අනිත් එක එහෙම ලොග් වෙන්න එපා කියන්න පුලුවන්ද? මේක පුදුම රටක්නේ බන්.
