Apple i Phone Genuine Headphones

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Hello guys, there are limited stock of Apple i Phone headphones and lightning cables. All are genuine apple products bought from Singapore.
    Headphones comes with 3.5mm jack only*

    Headphones - Rs 2,500.00
    Cables - Rs 2,500.00

    PM me for more details. :):):):)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ඇපල් ස්ටෝ එකකින් හරි Authorized Reseller කෙනෙක් ගෙන් දීපු බිල තියනවද
    (බිලත් එක්ක බඩු ඕන නැහැ, බඩු ගනිද්දි බිල පෙන්නන් පුලුවන්ද?)

    මොකද ඇපල් ස්ටෝ එකෙත් 29$ වෙන හෙඩ්ෆෝන් එක 2500ට දෙන්නෙ කොහොමද කියල මට සාධාරන සැකයක් තියනවා
     
    Last edited:

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඇපල් ස්ටෝ එකකින් හරි Authorized Reseller කෙනෙක් ගෙන් දීපු බිල තියනවද
    (බිලත් එක්ක බඩු ඕන නැහැ බිල බඩු ගනිද්දි පෙන්නන් පුලුවන්ද?)

    එහෙම නම් නෑ. මොකද මේවා ෆෝන් වෙනම ලංකාවට ගෙනාව ඒවා. ඉතුරු වුන බඩු ටිකක් තමයි මේ විකුනන්නේ.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඇපල් ස්ටෝ එකකින් හරි Authorized Reseller කෙනෙක් ගෙන් දීපු බිල තියනවද
    (බිලත් එක්ක බඩු ඕන නැහැ, බඩු ගනිද්දි බිල පෙන්නන් පුලුවන්ද?)

    මොකද ඇපල් ස්ටෝ එකෙත් 29$ වෙන හෙඩ්ෆෝන් එක 2500ට දෙන්නෙ කොහොමද කියල මට සාධාරන සැකයක් තියනවා

    එහෙම ගත්තා නම් මේ ගානට ලොවෙත් දෙන්නෙත් නැ. :P
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    kohomada bn ochchara aduwata denne

    ෆෝන් පෙට්ටි පිටින් ගෙන්න බැරි නිසා කෑලි වෙනම ගෙනත් විකුනපු ඒවගේ headphones & Cables ඉතුරු වෙලා තියෙනවා. ඒවා තමයි මේ විකුනන්නේ. වැඩියෙන් වික්කොත් ඒත් කෑගහනවනේ. මේවගේ අර ප්ලාස්ටික් බොක්ස් එක නැ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    kohomada original kiyala hoya ganne?

    ඒක තමයි බන් මාත් විස්තර ඇහුවෙ
    දැන් එන ෆේක් ඇපල් හෙඩ්ෆෝන් පිටින් බලලා හොයන්න බැහැ

    එහෙම නැත්නම් ඔරිජිනල් එකක් අරන් ගිහින් අහලා බලලා කම්පෙයා කරලා තමයි ගන්න වෙන්නෙ
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    kohomada original kiyala hoya ganne?

    හෙඩ්සෙට් වල වයර් එකේ තියෙනවා ප්‍රින්ට් කරලා කොහෙද හැදුවේ කියලා. ලෝකල් ඒවා අතට ගත්තම කියන්න පුළුවන් බන්.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඒක තමයි බන් මාත් විස්තර ඇහුවෙ
    දැන් එන ෆේක් ඇපල් හෙඩ්ෆෝන් පිටින් බලලා හොයන්න බැහැ

    එහෙම නැත්නම් ඔරිජිනල් එකක් අරන් ගිහින් අහලා බලලා කම්පෙයා කරලා තමයි ගන්න වෙන්නෙ

    උබලගේ හිතට එන සැකය සාධාරණ සැකයක්. එක මම පිලිගන්නවා.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ෆෝන් පෙට්ටි පිටින් ගෙන්න බැරි නිසා කෑලි වෙනම ගෙනත් විකුනපු ඒවගේ headphones & Cables ඉතුරු වෙලා තියෙනවා. ඒවා තමයි මේ විකුනන්නේ. වැඩියෙන් වික්කොත් ඒත් කෑගහනවනේ. මේවගේ අර ප්ලාස්ටික් බොක්ස් එක නැ.

    මොකද්ද වෙනස..කොහොමත් USB 2 නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    හෙඩ්සෙට් වල වයර් එකේ තියෙනවා ප්‍රින්ට් කරලා කොහෙද හැදුවේ කියලා. ලෝකල් ඒවා අතට ගත්තම කියන්න පුළුවන් බන්.

    එහෙම ගහල නැහැ.
    ප්‍රින්ට් කරලා ගියන එකම කෑල්ල තමයි අර ලයිට්නින් ටු 3.5 කන්වර්ටර් එක. ඒ ඇරෙන්න ඔරිජිනල් එන කේබල් එකේවත් හෙඩ්ෆෝන් වයර් එකේවත් අකුරක් වත් ප්‍රින්ට් කරලා නැහැ
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    එහෙම ගහල නැහැ.
    ප්‍රින්ට් කරලා ගියන එකම කෑල්ල තමයි අර ලයිට්නින් ටු 3.5 කන්වර්ටර් එක. ඒ ඇරෙන්න ඔරිජිනල් එන කේබල් එකේවත් හෙඩ්ෆෝන් වයර් එකේවත් අකුරක් වත් ප්‍රින්ට් කරලා නැහැ

    පුතේ උබ පොඩ්ඩක් තව හොයල බලලා කතාකරපන්....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo

    පුතේ උබ පොඩ්ඩක් තව හොයල බලලා කතාකරපන්....

    මගේ ලග තියනවා ඇපල් ස්ටෝ එකෙන්ම ගනිපු ෆෝන් එකක් සහ ඇක්සසරි සෙට් ඒක බලලා තමයි කිවුවෙ
    උඹ කියපු නිසා මම දැකලා නැතුවද කියලා ආපහු බලලා තමයි කමෙන්ට් කරේ

    PS : උඹ හරි ගහල තියනවා
    පේන්නෙ නැහැ
    වෙනම ලයිට් එකක් ගහල බලන්න ඕන ඒක
    අවුරුදු7ක් විතර මේව යූස් කරා ඕක දැක්කෙ අද කියපන්කෝ

    කේබල් එකේ ජැක් එක හරි USB එක හරි තියන කෙලවරේ ඉදන් අගල් 7ක් ඈතින් ප්‍රින්ට් එක තියෙන්නෙ
    https://support.apple.com/en-us/ht204566
     
    Last edited:

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මගේ ලග තියනවා ඇපල් ස්ටෝ එකෙන්ම ගනිපු ෆෝන් එකක් සහ ඇක්සසරි සෙට් ඒක බලලා තමයි කිවුවෙ
    උඹ කියපු නිසා මම දැකලා නැතුවද කියලා ආපහු බලලා තමයි කමෙන්ට් කරේ

    https://discussions.apple.com/thread/7629045

    meka kiyawapan issellama

    me thiyenne man use karana ewa.

    https://i.imgur.com/qv5UZvj.jpg

    https://i.imgur.com/Us2JSmg.jpg