මගේ ලග තියනවා ඇපල් ස්ටෝ එකෙන්ම ගනිපු ෆෝන් එකක් සහ ඇක්සසරි සෙට් ඒක බලලා තමයි කිවුවෙ
උඹ කියපු නිසා මම දැකලා නැතුවද කියලා ආපහු බලලා තමයි කමෙන්ට් කරේ
PS : උඹ හරි ගහල තියනවා
පේන්නෙ නැහැ
වෙනම ලයිට් එකක් ගහල බලන්න ඕන ඒක
අවුරුදු7ක් විතර මේව යූස් කරා ඕක දැක්කෙ අද කියපන්කෝ
ආ එකනේ. මමත් පස්ස ඉරාගෙන මේ ෆොටෝ ගත්තේ තවත් එකෙක්ගේ උදව් ඇතිව.



