Apple i watch

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Apple%20iWatch


    මේන්න මේක නම් මරු:rofl::rofl:
    ගොඩාක් විශ්ශාංග එකතු කරලා හදලා තියෙන්නේ;)

    :love:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕව මචන් මිට කලින් තමයි එන්න තිබ්බේ
    මිට අවුරුදු 5කට 6කට වගේ කලින් ඕක රිලීස් උනානම්
    මම හිතන්නේ ඇපල් එකට හිතාගන්න බැරි වෙනව
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    ඉන්දියාවේ මුම්බායි නුවර අධිකරණයක සිටි මේ පුද්ගලයා අසරණ පෙනුමකින් විනිසුරු දෙස බලා සිටි අතර විත්ති කූඩුවේ සිටි කාන්තාව නම් යකඩ ගැහැනියකගේ පෙනුමෙන් යුක්ත වුණා.

    "ස්වාමිනි, මේ මගේ බිරිඳ. ඇය සමග යහපත් සතුටින් පිරි විවාහ ජීවිතයක් ගත කිරීමටයි මම විවාහ වුණේ. ඒත් කසාද බැඳපු දා පටන් ඇය මට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. නිතරම ලිංගික හැසිරීමට මට බලකරනවා. මේක මට දැන් වදයක් වෙලා". ඔහු විනිසුරුට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියා. මේ පුද්ගලයා විනිසුරුගෙන් සිය දුක කියා ඉල්ලා සිටියේ ඇයගෙන් දික්කසාදය ලබාදෙන ලෙසටයි.

    නඩුව විභාග වූයේ මුම්බායි පවුල් අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය වූ ලක්ෂ්මි රාවෝ ඉදිරියේ. ඔහු පසුගිය ජනවාරි මසයේ පවුල් අධිකරණයේ මෙම නඩුව පැවරුවේ සිය බිරිඳ කලබලකාරී, වියරු, ඇට්ටර තැනැත්තියක බවත් කිසිම හේතුවක් නැතිව රණ්ඩු ඇති කර ගන්නා බවත් සඳහන්කරමින්. එමෙන්ම ඇය ලිංගික කාර්යය සඳහා නොසන්සිෙඳන ආසාවකින් යුක්ත බවත්, ඔවුන් විවාහ වූ 2012 අප්‍රේල් මාසයේ සිටම නිතරම තමන්ට ලිංගික කාර්යයට කැඳවා ගැනීමට කරදර කරන බවත් ඔහු පෙත්සමේ සඳහන් කර තිඛෙනවා.

    "ඇය මට ලෙඩකට බේත් පෙත්තක්වත් දෙන්නේ නෑ. මාව මත්පැන් බීමටත් පොළඹවනවා" ඔහු පවසනවා. 2012 දෙසැම්බර් මාසයේ උදරාබාධයක් සඳහා රෝහල් ගත වීමෙන් පසුව වෛද්‍යවරයා දින කිහිපයක් විවේක ගන්නැයි ඔහුට පවසා ඇති. එහෙත් නිවසට පැමිණි විගස කාන්තාවට අවශ්‍ය වී ඇත්තේ ඔහු සමග යහන්ගතවීමටය.

    2012 ඔක්තෝබර්වලදී ඇපෙන්ඩිසයිටීස් රෝගය සඳහා ඔහු ශල්‍යකර්මයකට භාජනය කෙරිණි. එකල ඔවුන් නැවතී සිට ඇත්තේ බිරිඳගේ සොයුරියගේ නිවසේය. ඔහු වේදනාවෙන් සිටින ඒ අවස්ථාවේ පවා බිරිඳ ලිංගික සංසර්ගය සඳහා ඔහුටා කරදර කර තිඛෙනවා.

    එසේ නොකළහොත් ඇය ඔහුට තර්ජනය කර දබර කර ගන්නට පටන් ගනී. විනිශ්චයකාරවරිය වන රාවෝ පෙත්සම විභාගයට ගත් අතර බිරියට යට වූ සැමියාට දික්කසාදය සඳහා අවසර දී තිඛෙනවා.


    0 Google +0
    - See more at: http://offair.nethfm.com/article/4204#sthash.egUlwOUM.dpuf