Apple සහ IBM සමාගම් ඒකාබද්ධ වෙයි
Apple සහ IBM සමාගම් ඒකාබද්ධව apps නිෂ්පාදනය කිරීම සඳහා එකඟතාවකට පැමිණ තිබේ.
බීබීසී පුවත් සේවය වාර්තා කළේ, Apple සමාගමේ iPhones සහ iPads සඳහා apps නිෂ්පාදනය කිරීම IBM සමාගමට පැවරෙනු ඇති බව ය.
ව්‍යාපාරික කටයුතු සඳහා භාවිත වන ජංගම දුරතකන apps නව මෘදුකාංගවලින් යාවත් කාලීන කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ යි.
ඒ සඳහා සුදුසු ම සමාගම, IBM සමාගම බව Apple සමාගමේ බලධාරීහු පවසති.
මීට පෙර මෙම ආයතන දෙක මෘදුකාංග සහ දෘඩාංග වෙළෙඳපොළේ ප්‍රතිවාදීන් ලෙස තරග වැදී සිටියේ ය.
මෙම නව එකඟතාව මගින් කුමන වාසි අත්වේ ද? යන්න වටහා ගැනීමට කලක් ගත වනු ඇතැයි ආර්ථික සහ තාක්ෂණික විශ්ලේෂකයෝ පවසති.
Apple සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් සහ IBM සමාගමේ ප්‍රධාන විධායක ගිනී රොමෙටි

newsfirst.lk