Apple iCloud උදව්වක් ඕනා

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
ඇපල් එකෙන් දැන් අකවුන්ට් ඩිලීට් කරන්න දෙන නිසා එහෙම ඩිලීට් කරපු අය ඉන්නවද? මට දැනගන්න ඕනා අපේ අයික්ලවුඩ් ඊමේල් ඇඩ්‍රස් එක ආයේ අලුත් අකවුන්ට් එකකට යුස් කරන්න පුලුවන්ද, ඩිලීට් කලාට පස්සේ? ඒ කියන්නේ මට ඕනා, [email protected] කියන අකවුන්ට් එක ඩිලීට් කරලා ආයෙම ඒ නමින්ම ක්‍රියෙට් කරන්න. එහෙම පුලුවන්ද?
 

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif