Apple ios අනාථ උන හැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    Android වලට ගේමක් දෙන්න ඵකෙක් නැද්ද..😬
    තාම එහෙම ගේමක් දෙන්න පුළුවන් පාටක් පේන්නේ නැහැ. ඒත් දැන් තියෙන තත්ත්වේ අනුව ඔක්කොම Chinese කම්පැනි Android වලින් අයින් වෙලා වෙන OS එකකට ගියොත් නම් Android වලට කෙල වෙයි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කාලයක් Apple වලට බැන්නා IOS පවිච්චි කරනකොට තෙරෙනවා
    එක එදිනෙදා ඔනි කරනහ් වැඩ වලට කොච්චර ස්මුත් එක්ස්පිරියන්ස් එකක් තියෙනවද කියලාහ් ...

    ආයේ ඇන්ඩ්‍රොයිඩ් වලට යන්න නම් ඔනි කමක් නැහ්
    හැබැයි ඇන්ඩොයිඩ් වලට IOS වල කරන්නහ් බැරි ඇඩ්වාන්ස් දෙවල් තියෙනවා එත් සාමාන්‍ය එදිනෙදා වැඩවලදි IOS තමා හොදම ...

    වැඩියෙන්ම ඩිවයිසස් තිබ්බා කියලා Android හොදම වෙන්නෙහ් නැහ් බ0
    වැඩියෙන් ඩිවයිසස් තියෙන්නහ් හෙතුව ඔක ඔපන් සොස් නිසා
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කාලයක් ඇන්ඩ්‍රොයිඩ් වලට බැන්නා IOS පවිච්චි කරනකොට තෙරෙනවා

    ඕක අමු මිහරකෙක්.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කාලයක් ඇන්ඩ්‍රොයිඩ් වලට බැන්නා IOS පවිච්චි කරනකොට තෙරෙනවා
    එක එදිනෙදා ඔනි කරනහ් වැඩ වලට කොච්චර ස්මුත් එක්ස්පිරියන්ස් එකක් තියෙනවද කියලාහ් ...

    ආයේ ඇන්ඩ්‍රොයිඩ් වලට යන්න නම් ඔනි කමක් නැහ්
    හැබැයි ඇන්ඩොයිඩ් වලට IOS වල කරන්නහ් බැරි ඇඩ්වාන්ස් දෙවල් තියෙනවා එත් සාමාන්‍ය එදිනෙදා වැඩවලදි IOS තමා හොදම ...

    වැඩියෙන්ම ඩිවයිසස් තිබ්බා කියලා Android හොදම වෙන්නෙහ් නැහ් බ0
    වැඩියෙන් ඩිවයිසස් තියෙන්නහ් හෙතුව ඔක ඔපන් සොස් නිසා

    android ෆෝන් තුනක් යුස් කරලා අන්තිමට ගත්තේ iphone එකක්
    ආයේ ජීවිතේට android එපා කියලා හිතා ගත්තා
    මමත් ඇඩ්වාන්ස් වැඩ වලට නෙමේ යුස් කරන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    දැන් උඹ පිටකොටුවෙන් උස්සන් ආපු එක හැම එකටම වඩා හොඳ එක නම් මොකද ත්‍රෙඩ් දදා හුල්ලන්නේ? 😂
    මගේ Phone එක Japan Sony Xperia 5 එකක් බං . ඒකේ වැඩ කෑලි දැක්කොත් උබ වගේ Iphone අනාථයන් ට කලිසමේ කක්කා යනවා 🤣🤣
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කාලයක් ඇන්ඩ්‍රොයිඩ් වලට බැන්නා IOS පවිච්චි කරනකොට තෙරෙනවා
    එක එදිනෙදා ඔනි කරනහ් වැඩ වලට කොච්චර ස්මුත් එක්ස්පිරියන්ස් එකක් තියෙනවද කියලාහ් ...

    ආයේ ඇන්ඩ්‍රොයිඩ් වලට යන්න නම් ඔනි කමක් නැහ්
    හැබැයි ඇන්ඩොයිඩ් වලට IOS වල කරන්නහ් බැරි ඇඩ්වාන්ස් දෙවල් තියෙනවා එත් සාමාන්‍ය එදිනෙදා වැඩවලදි IOS තමා හොදම ...

    වැඩියෙන්ම ඩිවයිසස් තිබ්බා කියලා Android හොදම වෙන්නෙහ් නැහ් බ0
    වැඩියෙන් ඩිවයිසස් තියෙන්නහ් හෙතුව ඔක ඔපන් සොස් නිසා
    සංස්තියට එකගයි !!
     
    • Like
    Reactions: ITGuy25

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    android ෆෝන් තුනක් යුස් කරලා අන්තිමට ගත්තේ iphone එකක්
    ආයේ ජීවිතේට android එපා කියලා හිතා ගත්තා
    මමත් ඇඩ්වාන්ස් වැඩ වලට නෙමේ යුස් කරන්නේ

    Monawada android ෆෝන් තුන machan?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගේ Phone එක Japan Sony Xperia 5 එකක් බං . ඒකේ වැඩ කෑලි දැක්කොත් උබ වගේ Iphone අනාථයන් ට කලිසමේ කක්කා යනවා 🤣🤣
    ඇමතිලා ෆෝන් එකක් අතට දිලා පුකේ ඇරලා යනවානේ උබට
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මගේ Phone එක Japan Sony Xperia 5 එකක් බං . ඒකේ වැඩ කෑලි දැක්කොත් උබ වගේ Iphone අනාථයන් ට කලිසමේ කක්කා යනවා 🤣🤣

    මොන ගූ ගොඩක් ද බං ඒ? අදමයි ඇහුවෙත් 😂
    ඕකෙන් වැඩකෑලි දාල ජිවිතේ මොනාද උඹ වැඩිපුර කරගත්තෙ? එකද අද හන්දියේ කඩේ සීනි කිරල හවසට ඇවිත් චන්ද පොස්ට් ගහන්නෙ? උඹ වගේ අනාථ ගොන් බඩු නිසා තමයි android යුසර්ල ගාන වැඩි. 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    මොන ගූ ගොඩක් ද බං ඒ? අදමයි ඇහුවෙත් 😂
    ඕකෙන් වැඩකෑලි දාල ජිවිතේ මොනාද උඹ වැඩිපුර කරගත්තෙ? එකද අද හන්දියේ කඩේ සීනි කිරල හවසට ඇවිත් චන්ද පොස්ට් ගහන්නෙ? උඹ වගේ අනාථ ගොන් බඩු නිසා තමයි android යුසර්ල ගාන වැඩි. 😂
    මේ ක පොඩ්ඩක් බලපන් අනාථ යෝ🤣
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    තාම එහෙම ගේමක් දෙන්න පුළුවන් පාටක් පේන්නේ නැහැ. ඒත් දැන් තියෙන තත්ත්වේ අනුව ඔක්කොම Chinese කම්පැනි Android වලින් අයින් වෙලා වෙන OS එකකට ගියොත් නම් Android වලට කෙල වෙයි
    අන්න හරි, සාමාන්යෙන් ලංකාවේ මුදලින් රු 10,000 වගේ 4න් එකක් මිලදී ගත්තොත් එක අනිවා android , අඩුම තරමේ ඒ ගන්න කෙනාවත් දැන් නැහැ එකේ run වෙන්නේ android කියල , ඒ නිසා ඔය විදිහට මාකට් කැප් එක දිහා බලල අනාත කවුද කියල කියන්න බෑ , usage percentage නම් හරියටම හරි , but ඔතන android වත් apple වත් අනාත නෑ , windows නම් අනාතයි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ ක පොඩ්ඩක් බලපන් අනාථ යෝ🤣

    දැන් ඕක කියන තරම් හොඳ නිසාද උඹ මෙතන ත්‍රෙඩ් දදා හමනෙන්නේ?

    බලන් ගියාම තමන් කැමති ඒවා ගත්ත උන් තමයි නිතරම stress එකේ ඉන්නෙ.

    උඹල පට්ට ආතල් ජාතියක්. පුක ඉරාගෙන කඩේ වැඩ කරලා හවසට ගෙදර ඇවිත් පුක ඉරාගෙන කැම්පේන් වලට පොස්ට් ගහල හම්බ කරන සොච්චමෙන් ගෙවන බදු සල්ලි වලින් කොහෙවත් යන ගොන් ගැණු ipad ගන්නකොට හුරේ දානව. අල්ලපු ගෙදර එකා උගේ පඩි සල්ලි වලින් ටිකක් ගණන් ෆෝන් එකක් ගත්තොත් රෙදි උස්සන් හමිනෙන්න හදනව

    එහෙව් ගොන් බඩුව හිතන් ඉන්නවා අනෙත් එවුන් මේකට එන්නෙ උගෙන් චන්දෙ දාන හැටියි ගන්න ඕන කොම්පියුටර් ෆෝන් මොනවද කියල අහගන්නයි කියල.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    සාමාන්යෙන් ලංකාවේ මුදලින් රු 10,000 වගේ 4න් එකක් මිලදී ගත්තොත් එක අනිවා android , අඩුම තරමේ ඒ ගන්න කෙනාවත් දැන් නැහැ එකේ run වෙන්නේ android කියල , ඒ නිසා ඔය විදිහට මාකට් කැප් එක දිහා බලල අනාත කවුද කියල කියන්න බෑ , usage percentage නම් හරියටම හරි , but ඔතන android වත් apple වත් අනාත නෑ , windows නම් අනාතයි