Apple ios අනාථ උන හැටි

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මගේ Phone එක Japan Sony Xperia 5 එකක් බං . ඒකේ වැඩ කෑලි දැක්කොත් උබ වගේ Iphone අනාථයන් ට කලිසමේ කක්කා යනවා 🤣🤣
    mamth flagship Xperia phone use kala, os update 2k 3k awata passe iwarai.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    දැන් බන් ඔය ඇන්ඩ්‍රොයිඩ් වල විතරක් පුලුවන් කියලා තියන ඔය ඇඩ්වාන්ස් වැඩ කෑලි
    USB Accessories වගේ දේවල් දැන් කෙලින්ම iPhone වලටත් එනවා Pendrive etc etc
    root කරලා වගේ කර ගන්න ඒව නම් සේරම වගේ iPhone එකත් Jailbreak කරලා කරගන්න පුලුවන් නේ

    ඉස්සර ඩවුන්ලෝඩ් එහෙම බැහැ දැන් ඒවත් පුලුවන්, ටොරන්ට් ඇප් බැහැ හැබැයි ඒක Appstore restriction එකක් නිසා බැරි, නැත් නම් ඇප් තියනවා තමන්ටම ඉන්ස්ටෝල් කරගන්න පුලුවන් කමක් තියනවා නං

    තව bluetooth file sharing නැති එක දෙපැත්තටම එකයි, Android to Android නම් bluetooth ඕන iOS to iOS/iOS to Mac AirDrop තියනවා ඒක ගිගාබයිට් ගානක ෆයිල් එකක් උනත් පටස් ගාල යවන්න පුලුවන්, එහෙම දෙයක් තාම ඇන්ඩ්‍රොයිඩ් වල බැහැ

    ෆයිල් සිස්ටම් එකට ඇක්සස් නැති එක ටිකක් ලොකු අවුලක් කියන්න පුලුවන් ඒත් Files App එක ආවට පස්සෙ ඒ අවුල් වලින් 99% ක්ම වගේ විසඳුනා මගේ නම්
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මම මැක් එකත් එක්ක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් යූස් කලා, එපා උනා. දැන් නම් ඇපල් එකක් යූස් කරන්නෙ. මාරම ලේසියි. එයාඩ්‍රොප් ඇන්ඩ් අයිමැසේජස් පට්ටම සිරා. අනිත් දේ තමා මම ඔය සමහරු කියාගන්නවා වගේ මොබයිල් පවර් යූසර් කෙනෙක් නම් නෙවෙයි. මට අදාළ වැඩ ටික සරලව කරගන්න පුලුවන් නම් එච්චරයි. මට අනවශ්‍ය කස්ටමයිසේශන් ඕනෙත් නෑ. විජට් එකක හැම දේම මැනුවලි කසටමයිස් කරන්න, හෝම් ස්කිරීන් එකා අයිකන්ස් ටිකක් පික්සල් දෙක තුනකින් එහාට කරගන්න වගේ දේවල් මට අවශ්‍යම නෑ. ඒව ගැන හිතන්න වෙලාවකුත් නෑ. මම යූස් කළේ සැම්සුන්ග් නෝට් එකක්, ස්ටයල්ස් එකට නම් ආසයි, ඒත් ගෙස්චර්ස් නම් ඇපල් ළඟටවත් එන්න බෑ කියන එකයි මගේ පෞද්ගලික මතය.


    කවුරු මොනව කිව්වත් අන්තිමට තමන්ට ආස දේ යූස් කරන එකනෙ තියෙන්නෙ. මේ ඕස් දෙකම පට්ට සිරා!
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මගේ Phone එක Japan Sony Xperia 5 එකක් බං . ඒකේ වැඩ කෑලි දැක්කොත් උබ වගේ Iphone අනාථයන් ට කලිසමේ කක්කා යනවා 🤣🤣
    මෙහෙ ඉන්න ගොන් හැත්ත වැඩි ලාබෙට චයිනීස් ලබ්බවල් ගෙන්නනවා, යන්තම් එකෙක්ට XA2 කියල එකක් ගෙන්නගත්ත. ඒක නිසා තාම බේරිල ඉන්නවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    දැන් බන් ඔය ඇන්ඩ්‍රොයිඩ් වල විතරක් පුලුවන් කියලා තියන ඔය ඇඩ්වාන්ස් වැඩ කෑලි
    USB Accessories වගේ දේවල් දැන් කෙලින්ම iPhone වලටත් එනවා Pendrive etc etc
    root කරලා වගේ කර ගන්න ඒව නම් සේරම වගේ iPhone එකත් Jailbreak කරලා කරගන්න පුලුවන් නේ

    ඉස්සර ඩවුන්ලෝඩ් එහෙම බැහැ දැන් ඒවත් පුලුවන්, ටොරන්ට් ඇප් බැහැ හැබැයි ඒක Appstore restriction එකක් නිසා බැරි, නැත් නම් ඇප් තියනවා තමන්ටම ඉන්ස්ටෝල් කරගන්න පුලුවන් කමක් තියනවා නං

    තව bluetooth file sharing නැති එක දෙපැත්තටම එකයි, Android to Android නම් bluetooth ඕන iOS to iOS/iOS to Mac AirDrop තියනවා ඒක ගිගාබයිට් ගානක ෆයිල් එකක් උනත් පටස් ගාල යවන්න පුලුවන්, එහෙම දෙයක් තාම ඇන්ඩ්‍රොයිඩ් වල බැහැ

    ෆයිල් සිස්ටම් එකට ඇක්සස් නැති එක ටිකක් ලොකු අවුලක් කියන්න පුලුවන් ඒත් Files App එක ආවට පස්සෙ ඒ අවුල් වලින් 99% ක්ම වගේ විසඳුනා මගේ නම්
    Android Phone වල ඕනෑම ලොකු File එකක් Transfer කරන්න පුළුවන් Wifi Direct කියන Option එකෙන් අනිත් එක
    Android Phone වල DEX Mode කියලා තියෙනවා .Phone එක PC එකක් වගේ Used කරන්න පුළුවන් . MS Office ,Word වගේ APP PC එකෙන් Used කරන විදියට පාවිච්චි කරන්න පුලුවන් .
    Under Display Finger print
    Under Display Front Cam
    ඔය අනන් මනන් කිසිම දෙයක් Apple Phone වල නැහැ . ආපු දවසේ ඉඳන් එකම Model එක ම තමා .මහා ලොකු වෙනසක් කරේ නම් නැහැ. හැබැයි Price එකනම් වැඩි වෙනවා දෙයියනේ කියලා හැම අවුරුද්දකම . මම එහෙම කිව්වේ Apple හොඳ නැහැ කියන්න නෙවෙයි . Android ද ios ද කියන එක ඉතින් User ගේ කැමැත්ත
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මාත් android වලින් ios වලට මාරු වුනා.
    කියන්න දෙයක් නෑ පට්ට. හැබැයි android මීට වඩා optimize වුන කාලෙක අයෙත් android වලට යනවා.
     
    • Like
    Reactions: 2osama

    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    $200ට අලුත් phone එකක් ගන්න ඕන කෙනෙකුට, IOS phone එකක් ගන්න බෑ. ගොඩක් අය ඉන්නේ ඔය price range එකේ. ඉතින් Most popular OS එක මොකද්ද කියලා තේරෙනවනේ.

    1610126547286.png
     
    Last edited:

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මටත් හිතන්නේ ඊලග අවූරුදු දහය ඇතුලත ඇපල් ටත් නොකියා වලට උන දේ වේවි කියලා.

    https://en.wikipedia.org/wiki/Apple_M1

    නමුත් මේක දැක්කම නම් පොඩ්ඩක් කල්පනකරනවා. උන් ගාව තව බඩු තියනවද දන්නේ නැ එලියට දාපු නැති. මම කවදාවත් හිතුවේ නැ දැන්ම ඉන්ටෙල් ලාට ගහන්න පුළුවන් වේවි කියල..
     
    • Like
    Reactions: 2osama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩිජිටල් මාකටර් කෙනෙක් විදිහට ඔයාට බලපෑමක් නැද්ද මේකෙන්? කස්ටමර් රෙක්වයාමන්ට්ස් වෙනස් වෙලා නැද්ද?

    මම ඉන්ටර්නෙට් මාකටින්වල අදාල චැනල්ස් ඔක්කොම වගේ කරන නිසා, ෆේස්බුක් ඇඩ්වර්ටයිසින් වැඩ නැත්තටම නැති වුනත් එහෙම කිසි ලොකු අවුලක් නෑ බං. ඒත් ඉතින් ස්කිල් එකක උපරිමය ගන්න බැරි වෙන එක ගැන නම් අවුල් තමයි. :rolleyes:
     
    • Like
    Reactions: 2osama and BumbleB

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    android ෆෝන් තුනක් යුස් කරලා අන්තිමට ගත්තේ iphone එකක්
    ආයේ ජීවිතේට android එපා කියලා හිතා ගත්තා
    මමත් ඇඩ්වාන්ස් වැඩ වලට නෙමේ යුස් කරන්නේ
    එහෙනන් තව මාසයකින් වගේ මෙතැන අඩගෙන බැටරි bank ගැන අහලා tread දාන්න එපා පුතේ
     
    • Like
    Reactions: 2osama

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ඇපල් ලට නම් ලේසියෙන් කෙලවෙයි කියල හිතන්න අමාරු‍යි.
    අනිත් හැම එකාම කරන්නෙ උන්ව කොපි කරන එක තමයි.
    උදාහරණයක් විදිහට ගත්තොත් AirPods, headphone jack එක අයින් කරපු එක, charging adapter එක අයින් කරපු එක.
    අනික තමයි ඔය මොන බයිලා ගැහුවත් අවුරුදු කීපෙක ඉදන් ඒ අවුරුද්දෙ වැඩිපුරම විකිණුන smartphone එක iPhone එකක් වීම.
    2020- iPhone 11
    2019 - iPhone XR
    2018 - iPhone X
    2017 - iPhone 7

    අවසාන වශයෙන් මේකත් දාන්නම්.
    android iOS දෙකේම හොද සහ නරක තියෙනවා.
    ඒ නිසා උඹලට හොදයි කියලා හිතෙන උඹලගෙ අවශ්‍යතාවයට ගැළපෙන එකක් පාවිච්චි කරපල්ලා.
    නිකමට හරි කවුරුහරි iOS වල තියෙන හොද දෙයක් ගැන කිව්වොත් එහෙම android users la ල ඒ apple fan කිය කිය ගොං ආතල් දිදී හැමිනෙන්ඩ හදනවා.
    එව්වටනම් පුකෙනුත් හිනා.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔය mobile OS ඔක්කොගෙන්ම වගේ users ලගේ privacy එකට දරුණුවට හානි කරලා data ගන්න එක කරන්නේ.
    ඔය projects වලට ඒ ඒ governments $ බිලියන ගණන් වලින් සපෝර්ට් කරනවා ඇති.
    චීන mobile OS / ඇමරිකන් mobile OS / කොරියන් mobile OS ..etc

    මම කවදාවත් මගේ පෞද්ගලික පාවිච්චියට Apple use කරලා නෑ. මම දන්නවා ඔකේ තියන features කොච්චර වාසි වෙන්නද හදලා තියෙන්නේ කියලා. මම Android use කලේ. මට දැන් Android පේන්න බෑ. Google/Apple/Microsoft ..etc උන්ගේ වහල් බවෙන් අයින් වෙන්න මට ඕන.

    මම Linux වලට අවේ ඒ නිසා.
    මට දැන් ඕන Free(liberty) / Opensource mobile OS එකක්.
    Ubuntu Touch / Plasma Mobile ඒ වගේ. (තාම try කලේ නෑ )
    Opensource වෙන්න ඕන මොකද මට OS එක customize කර ගන්න පුළුවන් වෙන්න ඕන GNU/Linux වගේ.
    මට ලොකු අවශ්‍යතා නෑ mobile එකේ. call, massage, internet browsing, email, camera, video/audio plyers, text editor, terminal වගේ ඔය තව පොඩි පොඩි දේවල් ටිකක් තිබ්බම ඇති.

    PS_____
    Samsung J7 එකක් හොයා ගත්තා පර්යේෂණ කටයුතු සඳහා! 😁
    වැඩේ ගොඩ ගියාම එළකිරි thered එකක් දාලා කියන්නම්. 😁
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පිස්සුද යකෝ මේකේ උන් ඇපල් කියන කම්පැනි එක වැටෙයි කියලා හිතන උන්ට. :rofl:
    apple කියන්නේ ලෝකේ මුලින්ම trillion dollar මාකට් එකක් ආපු company එක. උන් සැහෙන්න innovations තාමත්කරනවා. අනික උන් ගාව $200+ billion cash on hand තියෙනවා. එහෙම තියෙන cash on hand තියෙන company තියෙන්නේ අතලොස්සයි. උන්ට airpods හදාගන්න ඕන වුනාම උන් කෙලින්ම බිට්ස් එක සල්ලි වලටම ගත්තා. තාමත් උන් පොඩි පොඩි ඕන කරන ටෙක් තියෙන කම්පනිස් ගන්න තමා බලන්නේ.

    ෆිචස් අතින් android ඉස්සරහින් ඉන්නාව ඇති. ඒත් apple දැන් වෙනම පාරක යන්නේ ඔව්වා කතා කරලා තේරුමක් නැහැ. android ආස එකා android ගන්නවා apple ඕන එවුන් apple ගන්නවා.

    apple devices macbooks, iphones,ipads තියෙනවා නම් අනිත් ඒවා ගන්න එක තේරුමක් නැහැ මොකද උන්ගේ ecosystem එක ඇතුලේ යුස් කරන එක හරිම ලේසි.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    පිස්සුද යකෝ මේකේ උන් ඇපල් කියන කම්පැනි එක වැටෙයි කියලා හිතන උන්ට. :rofl:
    apple කියන්නේ ලෝකේ මුලින්ම trillion dollar මාකට් එකක් ආපු company එක. උන් සැහෙන්න innovations තමාත් කරනවා. අනික උන් ගාව $200+ billion cash on hand තියෙනවා. එහෙම තියෙන cash on hand තියෙන company තියෙන්නේ අතලොස්සයි. උන්ට airpods හදාගන්න ඕන වුනාම උන් කෙලින්ම බිට්ස් එක සල්ලි වලටම ගත්තා. තාමත් උන් පොඩි පොඩි ඕන කරන ටෙක් තියෙන කම්පනිස් ගන්න තමා බලන්නේ.

    ෆිචස් අතින් android ඉස්සරහින් ඉන්නාව ඇති. ඒත් apple දැන් වෙනම පාරක යන්නේ ඔව්වා කතා කරලා තේරුමක් නැහැ. android ආස එකා android ගන්නවා apple ඕන එවුන් apple ගන්නවා.

    apple devices macbooks, iphones,ipads තියෙනවා නම් අනිත් ඒවා ගන්න එක තේරුමක් නැහැ මොකද උන්ගේ ecosystem එක ඇතුලේ යුස් කරන එක හරිම ලේසි.
    Beats කියන්නෙ නම් හද්ද චා වුන බ්‍රෑන්ඩ් ඵකක්..dre හොඳ වෙලාවට වික්කේ ඒක..😀
     
    • Like
    Reactions: 2osama and Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Beats කියන්නෙ නම් හද්ද චා වුන බ්‍රෑන්ඩ් ඵකක්..dre හොඳ වෙලාවට වික්කේ ඒක..😀

    උන් ගත්තේ technology වෙනුවෙන් Apple උන්ට බිට්ස් බ්‍රෑන්ඩ් එක වැඩක් නැනේ. උබ මම දකින්නේ නැති දෙයක් දැකපු නැති දෙයක් තියෙන නිසා තම උන් ගත්තේ ඔච්චර ලොකු කම්පැනි එකක් හදපු උන් blind නැනේ වැඩකට නැති කම්පැනි එකක් ගන්න.
     
    • Like
    Reactions: 2osama