iphone x thiyenne ape set ekatama tama awe na update aka
තාම beta යන්නේ බං. Stable release එක September වත් වෙනවා. Beta profile එකකින් beta version එක දාගන්න පුලුවන්. හැබයි ios beta version දාගන්නවා ට වඩා හොදයි stable version එක තියාගන්න එක. උන්ගේ ios 11 එකත් beta වගේ thama
Error fix කරනවා විතරයි ඒක දිගට.