Apple iPhone 15 එක කෑලි කරනවා බලන්න
Heshan Daminda Well-known member Mar 13, 2009 46,226 1 101,062 113 34 Kalutara Sep 27, 2023 #2 බැලුවා පෙරේදා. අපරාදේ සල්ලි. Reactions: B.Chat and TDW
Keshan94 Well-known member Nov 6, 2022 1,996 3,151 113 Sep 27, 2023 #3 Heshan Daminda said: බැලුවා පෙරේදා. අපරාදේ සල්ලි. Click to expand... උන්ට එවන සාම්පල් බන් ඔය අනික ඕකුන්ට ඕවා නතින් උන් විනාඩියකදී ඔය ගාන යුටුබ් එකෙන් හොයනවා ඇති Reactions: B.Chat, manjulabw and Heshan Daminda
Heshan Daminda said: බැලුවා පෙරේදා. අපරාදේ සල්ලි. Click to expand... උන්ට එවන සාම්පල් බන් ඔය අනික ඕකුන්ට ඕවා නතින් උන් විනාඩියකදී ඔය ගාන යුටුබ් එකෙන් හොයනවා ඇති
JohnSnow Well-known member Mar 17, 2017 8,739 13,298 113 Sep 27, 2023 #4 ටයිටෙනියම් මිලිමිටර් එකක් දාලා ටයිටෙනියම් කියනවා නෙද Reactions: B.Chat
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,011 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 27, 2023 #5 ඇපල් කෑලි Reactions: B.Chat
B.Chat Well-known member Jun 28, 2021 10,336 20,915 113 Sep 27, 2023 #6 Heshan Daminda said: බැලුවා පෙරේදා. අපරාදේ සල්ලි. Click to expand... මටත් ඕකම හිතුනා ඒත් මේක වෙන්න ඇති හේතුව. Keshan94 said: උන්ට එවන සාම්පල් බන් ඔය අනික ඕකුන්ට ඕවා නතින් උන් විනාඩියකදී ඔය ගාන යුටුබ් එකෙන් හොයනවා ඇති Click to expand... JohnSnow said: ටයිටෙනියම් මිලිමිටර් එකක් දාලා ටයිටෙනියම් කියනවා නෙද Click to expand... එකට නම් මුකුත් කියන්න බෑ හැබැයි. සෑහෙන ගණන් ලෝහයක් නේ. ------ Post added on Sep 27, 2023 at 10:57 PM Reactions: Heshan Daminda
Heshan Daminda said: බැලුවා පෙරේදා. අපරාදේ සල්ලි. Click to expand... මටත් ඕකම හිතුනා ඒත් මේක වෙන්න ඇති හේතුව. Keshan94 said: උන්ට එවන සාම්පල් බන් ඔය අනික ඕකුන්ට ඕවා නතින් උන් විනාඩියකදී ඔය ගාන යුටුබ් එකෙන් හොයනවා ඇති Click to expand... JohnSnow said: ටයිටෙනියම් මිලිමිටර් එකක් දාලා ටයිටෙනියම් කියනවා නෙද Click to expand... එකට නම් මුකුත් කියන්න බෑ හැබැයි. සෑහෙන ගණන් ලෝහයක් නේ. ------ Post added on Sep 27, 2023 at 10:57 PM