මම මේ දවස්වල Apple iPhone එකක් ගන්න අදහස් කරගෙන ඉන්නවා. උබල හිතන්නේ මේ අවුරුද්ද අවසානයේ එනවයි කියල Apple iPhone 16 Pro Max එනකම්ම ඉන්න එක නුවනට හුරුයි නේද
poddak idala balapan ... 14 & 15 loku wenasak naha pro devices wala..math mey 16 enakan inne.. considerable changes ekka enawada balanna.මම මේ දවස්වල Apple iPhone එකක් ගන්න අදහස් කරගෙන ඉන්නවා. උබල හිතන්නේ මේ අවුරුද්ද අවසානයේ එනවයි කියල Apple iPhone 16 Pro Max එනකම්ම ඉන්න එක නුවනට හුරුයි නේද
ඔව් China and India දෙකම තියෙනව් මම හිතන්නේMade in india neda me para
Dan india boat eke gihin apple store ekenma aran enna tiyenneඔව් China and India දෙකම තියෙනව් මම හිතන්නේ