මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. iPhone ගැන දන්න කට්ටිය මට කියනවද Jailbreak නොකරපු iPhone එකකට Cracked Apps / Games Install කරන හැටි.
මම try කරාට හරි ගියේ නෑ. iTunes වලින් ගන්න apps එලටම වැඩ කරනවා. ඒත් මම torrent වලින් download කරපු game එකක් install කරන්න හදපුවම...
මේ වගේ error message එකක් එනවා.
අනේ මට උදව්වක් දෙනවදෝ...
Thanks in Advance.........

