Apple iPhone 5s promo video

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා අයි ඕ එස්, වින්ඩෝස් මොබයිල් ඕ එස් ගොඩක් ස්මූත්. කවදාවත් මොනව කරන්න හැදුවත් ඇන්ඩ්‍රොයිඩ් වලට ඒ තැනට එන්න බැරිවෙයි. මොකද මේ ජාව වල තියෙන බගී ගතිය නිසා.

    "yes. Even in android tablet pcs (samsung tab, the response is not that good). However there are advantages as well as disadvantages when compared to apple "

    ඇන්ඩ්‍රොයිඩ් මේතරම් ඉහලට ඇවිත් තියෙන්නේ ගොඩක් ඇප්ස් තියෙන නිසා. නමුත් ගොඩක් ඒවල කොලිටිය නෑ. ඇපල්ලා ඇප්ස් ඇප්රූවල් එක දෙන්නේ හොයල බලල. ඒ නිසා කොලිටිය හොඳයි..

    අනික හැම තැනම ඇන්ඩ්‍රොයිඩ්. මෙහෙම ගියොත් ගූල්ලගෙ ඒකාධීකාරියක් ඇති වෙයි.. මම නම් ගොඩක් කැමතියි එක එක මොබයිල් ඕස් එක්ක ෆෝන්ස් එනවට. එතකොට මිනිස්සුන්ට තමන්ට කැමති එකක් තෝරල ගන්න පුලුවන්...
    " I do not agree. I like to have android phone, TV, tablet pc so that each interact smoothly. If I have a apple phone and android tablet, then it is difficult). Straightforward integration to google drive,mail,search is an advantage" . Android products are cheaper than apple products but almost have same capability.

    අනික ඇන්ඩ්‍රොයිඩ් වලට ස්මූත් වැඩ කරන්න හෙන පී සී වල ෆෆෝමන්ස් ඕන. :P

    ඇපල් ෆෝන් එකක් අතට ගත්තත් දැනෙන ෆීලින් එක නියමයි. ඒත් දැන් ඩිසයින් එක වෙනස් උනානම් හොඳයි කියල හිතෙනව. තව ටිකක් ස්ක්‍රීන් එකක පලල් උනානම් හොඳයි.
    ----
    ඒත් ඉතින් තව මත් කැමති මම ඇන්ඩ්‍රොයිඩ් වලට. මොකද ඒකේ තියෙන නිදහස නිසා... තමන්ට කැමති විදියට ෆෝන් එක තියාගන්න පුලුවන්... :D

    test
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    kamathinam kamathi kiyala giyanam iwarane.kade yanna ona nahane.giyath kamak naha anik unta yanna epa kiya kiya horen yanne nathuwa.:lol:

    mama anik phones walata wath , os walatawath banala nane :rolleyes:
    mama kiyala tiyenne phone ekak select karana eka thamange wadak, ekata anik un kalabala wenna deyak na kiyala.
    iphone ekak out una witharai okkoma kulappu wela :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ithin un kiyanne unge mathaya..mama unath meke damme eka comment ekai.ubata mokada oya tharam ridenne eka gana.:D ubata iphone loku unata hamotama ehema nahane.anika uba hithanna epa iphone ganna puluwan ubalata withari kiyala.:P
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,576
    1
    15,193
    113
    ඔය ගොඩක් වලි යන්නෙ යන්නෙ ඩ්‍රොයිඩුයි ඇපලුයි අතරෙ :D :D

    මගෙ අදහස නම්
    දෙකම තරඟ කාරි බඩු 2ක් තමයි (මම වර්ග දෙකම පාවිච්චි කරලා තියෙනවා)

    ඩ්‍රොයිෆ් ෆැන් කෙනෙක් විදියට බැලුවොත්

    ඇපල් කියන්නෙ ඇගටම හිර උන කලිසමක් වගෙ බන්! පෙනුම නම් කොර පොඩ්ඩක් කලුල ඉස්සුවොත් බඩු...
    එ තරමට ඔ ඇස් එක ලිමිට් කරලා :( අපිට ඔනෙ විදියට ලොකු කරගන්න අමාරුයි
    මට නම් තිබ්බ ලොකුම අව්ල හැම රෙද්දටම අයිටුන් එකට ගහන්න ඔනෙ විම( පොටො දාන්න, සිංදු දාන්න)
    වෙනස් විදියකට කිව්වොත් ෆයිල් මැනෙජ් කරගන්න බැ නෙ අපිට ඔනෙ විදියට
    අනිත් එක ඉතිං ජේල් බ්‍රෙක් කරනොගත්තොත් ලංකවෙ මං වගෙ දුප්පත් උන්ට ලිද තමයි

    ඇපල් ෆැන් කෙනෙක් විඩියට බැලුවොත්
    ඩ්‍රොයිඩ් කියන්නෙ පට්ට ලොකු කලිසමක් වගෙ බන්! ඇන්දම මෙලො රහක් නැ කිසි හැඩෙකුත් නැ!
    (හැබැයි ඔනෙ නම් මැස්මක් දෙක්ක් ගහලා සෙප් කරගන්න පුලුවන්)
    හැමතැනම තියෙනවත් එක්ක නිකං ගොං මොඩෙල් වගෙ එව්වා දැන්

    ඇපල් මත්තෙම මැරෙන උන්ට කියන්නෙ :D
    උබලා ඩ්‍රොයිඩ් නරකයි කියන්නෙ අත්දැකිමෙන්ද???
    නැතිනම් රු 10000~25000 වගෙ අතරෙ තියෙන ඩ්‍රොයිඩ් 4න් එකක් භාවිතා කරලද???
    යාලුවෙක් ගෙ එකක් අරන් හෝම් එකෙ ඉදන් මෙනු එකටයි මෙනු එකෙන් ඉදන් හෝම් එකටයි එන ස්පිඩ් එකෙන්ද?
    කොන්ටැක්ස් ලොඩ් වෙන ස්පිඩ් එකෙන්ද???

    ඇපල් මත්තෙ මැරිලා ඩ්‍රොයිඩ් හොද නැ කියන අය
    ඔය ඇපල් 4න් එක මිලට සමාන හො ඊට වඩා වැඩි මිලෙන් යුත් ඩ්‍රොයිඩක් අරන් බලන්න ;)
    වෙනසක් තෙරෙවි :D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware

    මචන් මම ගාව xperia z එකකුත් තියනවා iphone 4S එකට අමතරව. os එකයි finishing
    එකයි ගත්තහම 4S එක smooth බං,
    මම apple fanboy කෙනෙක් නම් නෙවෙයි iphone එක ගත්තේ apps develop කරන්ඩ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004

    menna sira kathawa. elakiri machan. :love::love::love: :P
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,576
    1
    15,193
    113
    මචන් මම ගාව xperia z එකකුත් තියනවා iphone 4S එකට අමතරව. os එකයි finishing
    එකයි ගත්තහම 4S එක smooth බං,
    මම apple fanboy කෙනෙක් නම් නෙවෙයි iphone එක ගත්තේ apps develop කරන්ඩ.

    අනිවා මචං සොනි කොමත් සොෆ්ට්වෙයාර් එක අව්ල් කරනව :angry::angry:
    දන්නවනෙ අප්ඩෙට් එන හැටි සොනිලගෙ
    4s ස්මුත් :)

    තමන් කැමති එකක් පාවිචිය තමන්ගෙ කැමත්ත බන් :D

    එල එල ඩිප්වලොප් කරගෙන යන්න :)
    මං නම් ඔව්වා ගැන මෙලොක දෙයක් දන්නෙ නැ :dull:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    අනිවා මචං සොනි කොමත් සොෆ්ට්වෙයාර් එක අව්ල් කරනව :angry::angry:
    දන්නවනෙ අප්ඩෙට් එන හැටි සොනිලගෙ
    4s ස්මුත් :)

    තමන් කැමති එකක් පාවිචිය තමන්ගෙ කැමත්ත බන් :D

    එල එල ඩිප්වලොප් කරගෙන යන්න :)
    මං නම් ඔව්වා ගැන මෙලොක දෙයක් දන්නෙ නැ :dull:
    :yes:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    අවුරුද්දට android phones සියක් විතර එනවා , එත් apple use කරන එවුන් ඒවා ගණන් ගන්නේ නෑ.
    අවුරුද්දට එන එක iphone එකක් දැකල android use කරන එවුන් අම්බානක කුලප්පු වෙනවනේ බොලව්.

    :yes::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    kamathinam kamathi kiyala giyanam iwarane.kade yanna ona nahane.giyath kamak naha anik unta yanna epa kiya kiya horen yanne nathuwa.:lol:

    machn man umbe comments okkomata tika kiyewwa ai bn umbata ochchara ridila thiyenne:lol::lol::lol:
    wadagath widihata prove karapan Android performance athin hondai IOS walata wada kiyala:P
    ehema unoth apith android gannan:rolleyes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    ithin un kiyanne unge mathaya..mama unath meke damme eka comment ekai.ubata mokada oya tharam ridenne eka gana.:D ubata iphone loku unata hamotama ehema nahane.anika uba hithanna epa iphone ganna puluwan ubalata withari kiyala.:P

    mamath damme eka comment ekai, eth rep kapala thibuna nosahenna :lol:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    machn man umbe comments okkomata tika kiyewwa ai bn umbata ochchara ridila thiyenne:lol::lol::lol:
    wadagath widihata prove karapan Android performance athin hondai IOS walata wada kiyala:P
    ehema unoth apith android gannan:rolleyes:

    let me be short and sweet....

    Compare Qualcomm Snapdragon 800 Quad-core 1.9 GHz Cortex-A15 vs Apple A6
    CPU Dual-core 1.3 GHz or Apple A7....

    I know Apple still brag about its performance cz the benchmarking apps are not freely downloadable and no one bothers to benchmark it. there is a massive performance improvement in Android bro.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    let me be short and sweet....

    Compare Qualcomm Snapdragon 800 Quad-core 1.9 GHz Cortex-A15 vs Apple A6
    CPU Dual-core 1.3 GHz or Apple A7....

    I know Apple still brag about its performance cz the benchmarking apps are not freely downloadable and no one bothers to benchmark it. there is a massive performance improvement in Android bro.

    u could have prove it with some proofs as well dude.
    Have a look at this video

    This video proves that the apple can perform a better performance even with a small processor:P
    what else we can expect from a smart phone:rolleyes:
    thats why i love apple:love:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    i love to have apple, because it's physically smooth & compatible. but still OS wise android way better than apple for me
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    machn man umbe comments okkomata tika kiyewwa ai bn umbata ochchara ridila thiyenne:lol::lol::lol:
    wadagath widihata prove karapan Android performance athin hondai IOS walata wada kiyala:P
    ehema unoth apith android gannan:rolleyes:

    mata ubata wage amaruwak naha owa prove karanna.moko google eken mata pay karanne nahane ekata.:lol::lol::lol:ubata nam apple eken pay karanawa wage unta kade yanawata.:rolleyes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Awuruddakata kochara android phn enwada kawruth mechara kala bala wenne nane.apple 1 out wenakam idala banina ekat ekata marketing. Apple market 1 hadala iwarai e market 1 ta specs walin gahanna ba .samsung lata kochara technology tibbat marketing antimai unge product atharama competion 1 normal ekek full awul mokakda ganne kiyla echarata 1 ma phn 1 n version out krnwa. Egolloma customerwa pissu wattanawa:):(