iphone එක ආබරනයක් කියලා හිතාගෙන ඉන්න උන්නම් පට්ට හරක් මචෝ
ඕක තියෙන්නේ මේ දකුණු ආසියාතික රටවල්ලවල සහ අපේ හරක් අතරේ විතරයිද කොහේද
සුද්දෝ iphone ගන්නේ උන්ට ඕනි තාක්ෂණික අවශ්‍යතා සහ user friendly ගතිය උපරිමයෙන්ම ඕකේ තියන නිසා ..
අපේ හරක් apple account එකවත් හදාගන්න දන්නේ නැතුව iphone ගන්නවා
අපේ ගමේ ඉන්න උනුත් කීපදෙනෙක්ම මගේ ලගට උස්සගෙන අවා
අනේ මන්දා බන් උන්ට කිව්වාට තේරෙන්නෙත් නැහැ
අන්තිමට උන්ටම phone එක එපා වෙනවා ...
mama iPhone aka gaththeth ඕනි තාක්ෂණික අවශ්‍යතා සහ user friendly ගතිය උපරිමයෙන්ම ඕකේ තියන නිසා ..









Microsoft wenolu
ow bun ehema karana ekanam maha jara wadak onna samsung eka nawatthala Android kiyala ghanawa kiwwanam kamak na 
