Apple iPhone 6 ලංකාවේ මිල ගණන්
Source http://www.colombocitylife.com/2014/09/apple-iphone-6-price-in-sri-lanka.html
Apple I phone 6 - 16GB ($869) - Rs.116,000/
Apple I phone 6 - 64GB ($999) - Rs.133,000/
Apple I phone 6 - 128GB ($1129) - Rs.150,000/
Apple I phone 6 Plus - 16GB ($999) - Rs.133,000/
Apple I phone 6 Plus - 64GB ($1129) - Rs.150,000/
Apple I phone 6 Plus - 128GB ($1249) - Rs.166,000/=
Reviews තුලින් හෙළිවූ ඇපල් අයි ෆෝන් 6 දුරකතනයේ වාසි හා අවාසි
වාසි
Apple iPhone 6 පැමිණෙන්නේ නවතම iOS 8 මෙහෙයුම් පද්ධතිය සමග වේ.
4.7 inch LED-backlit IPS LCD capacitive තිරය හා multiple touch, Shatter proof glass protection, Oleophobic coating and Fingerprint සංවේදක.
Dual-core 1.4 GHz Cyclone processor සමග එන Apple A8 chipset සහ 1GB RAM, 16/64/128 GB අභ්‍යන්තර මතකයන්.
8MP පසුපස කැමරාව සහ 1.2MP ඉදිරිපස කැමරාව - high resolution autofocus, LED Flash and
Wifi, GPS, 3G , 4G, NFC සහ USB සම්බන්ධතාවය
නිර්මානයේ ඇති සිහින් බව
අවාසි
වතුර හා දූවිලි වලට ඔරොත්තු දීමට ක්‍රමවේදයක් නොමැතිවීම
Quad-core Processor බලාපොරොත්තු වුවත් Dual-core ප්‍රොසෙසරයක් සමග පැමිණීම
ඉවත්කළ නොහැකි Li-Po battery.
MicroSD චිප් සඳහා පහසුකම් සපයා නැත.
රේඩියෝ ඇසීමට පහසුකමක් නොමැත.
රැම් මතකය 1GB වලට සීමාවී ඇත.
මෙම පහසුකම් සහිත අනෙකුත් ස්මාර්ට් දුරකථන සමග සැසදීමේදී මිල ඉතා අධික වීම.