SL iPhone Mafia

Dinithm

Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    එහෙමනම් ඇපල ekatath නඩු දාපල්ල රු 15 000ක් වියදම් යන දේකට රු250 000ක් ගන්නව කියල
     
    Last edited:
    • Haha
    Reactions: icepack

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,975
    4,658
    113
    Loading...
    මළ ජරාවක්නෙ යකෝ ලංකාවෙ අයි ෆෝන් කියන්නෙ. මෝඩ සිංහලුන්ට කන්න නැතත් පඩ ෂෝ එක නම් තියෙනවා. කන්නඩියක් ඉස්සරහට ගිහින් logo එක පේන්න photo එකක් අරගෙන Social media දාගෙන රඟනවා. ඇපල් තමයි අපි යූස් කරන්නෙ, පට්ට පොෂ් කියලා පෙන්නන්න මාර ගේමක් දෙන්නෙ (තොප්පිය හරි නම් දාගනින්). මානසික ලෙඩ්ඩු. ඕකුන්ට නම් හොඳම වැඩේ.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    mcn oya phone eka lankawata ship kara kohmada . please details danawada. usa walin gatha kohenda ,

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,305
    113
    මළ ජරාවක්නෙ යකෝ ලංකාවෙ අයි ෆෝන් කියන්නෙ. මෝඩ සිංහලුන්ට කන්න නැතත් පඩ ෂෝ එක නම් තියෙනවා. කන්නඩියක් ඉස්සරහට ගිහින් logo එක පේන්න photo එකක් අරගෙන Social media දාගෙන රඟනවා. ඇපල් තමයි අපි යූස් කරන්නෙ, පට්ට පොෂ් කියලා පෙන්නන්න මාර ගේමක් දෙන්නෙ (තොප්පිය හරි නම් දාගනින්). මානසික ලෙඩ්ඩු. ඕකුන්ට නම් හොඳම වැඩේ.
    Sitha niwana kathaa :D :D
     
    • Haha
    Reactions: SpinXO