Apple iPhone 6S - 32GB

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මචන්, iPhone 6s එකේ 32GB version එකක් එනවද?
     
    Last edited:

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    නැහැ 16/64/128 එන්නේ

    ehenam ban me dala thiyenne ????

    ARE2sx.jpg
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Giya aurudde release kale 16GB / 64GB / 128GB witharai, me aurudde Iphone 7 eke 32GB eka release karapu nisa 6s and 6s plus walatath aluthen 32GB version ekak release kala
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මචන්, iPhone 6s එකේ 32GB version එකක් එනවද?

    ඔවු iPhone 7 එකත් එක්ක එනවුස් කරා අලුතෙන් එන 6s 32GB එනවා කියලා අලුතෙන් 16GB නැහැ 32 තමයි එන්නෙ

    කලින් 32GB කියලා එකක් තිබුනෙ නැහැ

    16/64/128 32 එකක් උන් ගැහුවේ සමහර රටවලට custom වෙන්න 32 එක classified.
    :no::no::no: