Apple iPhone 6s eke use karana un

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Machanla Apple iPhone 6s eke use karana un kiyapallako thiyena awl monawada kiyala ....

    :dull:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    අයි ටියුන්ස් වලට හිරවෙලා

    අයි ටි යුන්ස් නැති අයි ෆෝන් එක පරිප්පු නැති හෝටලේ වගේ

    අනිත් ඒවා නම් එලස්ස්ස්

    ගාන නම් වැඩිම වැඩි , ඇපල් කියන නමට ගාන කපන්නේ

    පට්ට ලුක්

    ඇප්ස් නම් බබා වගේ දුවනවා . .. ස්ලෝව් වෙන්න තියා හිතන්නේ වත් නැහැ
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    ah awulak mathak una tiyana ekama awula
    second generation touch ID eka super fast :lol:
    samahara welawata time eka balanna home button eka obbadima screen ekath unlock wenawa :lol:
    echerata speed fingerprint sensor eka

    Last edited:

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    අයි ටියුන්ස් වලට හිරවෙලා

    අයි ටි යුන්ස් නැති අයි ෆෝන් එක පරිප්පු නැති හෝටලේ වගේ

    අනිත් ඒවා නම් එලස්ස්ස්

    ගාන නම් වැඩිම වැඩි , ඇපල් කියන නමට ගාන කපන්නේ

    පට්ට ලුක්

    ඇප්ස් නම් බබා වගේ දුවනවා . .. ස්ලෝව් වෙන්න තියා හිතන්නේ වත් නැහැ

    :yes::yes::yes:
    math tikak maru wela beluwa android indan iphone ekakata, meke podi battery ekak unaata dawasama use karanna puluwan kisi awlak nehe. Anith eka thama apps speed eka. (6s plus).. wena nam kiyanna itin mukkuth ne ban
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    16GB eke ida madi thawa battery eka madi mata nam. eth 5s ekata wage sapekshawa nam sahena hodai. wena ehema awulak nam kiyana naha machan, habai podak raeta brightness eka nam sahena wadi(aduma karath) display eke :p
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    16GB eke ida madi thawa battery eka madi mata nam. eth 5s ekata wage sapekshawa nam sahena hodai. wena ehema awulak nam kiyana naha machan, habai podak raeta brightness eka nam sahena wadi(aduma karath) display eke :p

    Machan 16GB eka normal usage ekt awlk nane ?