Apple iPhone, Mac බාවිතා කරන ඔබ ?
Apple බාවිතා කරන ඔබ පරිසරයට දායක වෙන්නේ මෙහෙමයි !
ඔබ මොන වර්ගයේ Phone එකක් පාවිචිචි කරත්, මොන වර්ගයේ electronics පාවිචිචි කරත්, පරිසරය සුරැකීම අපි කාගේත් වගකීම, නමුත් කී දෙනෙක් ද එක කරන්නේ කියන එක ප්‍රශ්නෙයක් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ගහක් පැල කරහම අපි පරිසරය සුරකින්න උදව් වෙනාවා කියල නමුත් ඇත්තටම ගොඩක් අපි සාමාන්‍ය ජීවිතේ කරන හිතන්නේ නැති පොඩි දේවල් වලින් පරිසරයට ලොකු හානියක් සිදුවෙනවා, මේ නිසා Apple Company එකක් වශයෙන් හොඳ Project එකක් පටන් අරන් තියනවා මීට අවුරුදු 2 කට කලින් ආරම්බ කරපු මෙය දැනට 90% වඩා සාර්ථක වෙලා තිබෙනවා, මෙයාලගේ මුලික ඇරඹුන වෙන්නේ Apple Products බාවිතා කරන සියලුම දෙනාගෙන් පරිසරයට කිසිම හානියක් නොකර එම Products බාවිතා කරන්න සැලැස්වීමයි, එහෙනම් ඒ මොනවද කියල බලමු.
Renewable Energy.
Apple Company එකක් වශයෙන් ප්‍රදහන ඇරඹුන දැනට සැම Company එකක් සඳහාම අවශ්‍ය High Electricity ප්‍රමාණය ඔවුන් විසින් ම සපයා ගැනීමයි, මෙය දැනට ලොවපුරා 93% සාර්ථකව කරලා තියනවා, මේ වෙනකොට USA, China සහ තවත් රටවල් 23 ක Apple Stores, Offices වල මෙය 100% ක්‍රියාත්මකයි. නමුත් ලෝකයේ සමහර රටවල් වල තවමත් මේක ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තිබෙන හේතුව ඒ රටවල් වල තිබෙන යම් ප්‍රශ්න නිසා කියලයි සඳහන් කරන්නේ. නමුත් මේවගේ අවස්ථා වලත් ඔවුන් අලුත් අදහස් වලට පැමිණ තිබෙනවා
China
China කියන්නේ ලෝකයේ වැඩිම ජනග්‍රහනයක් සිටින රට නිසා Solar Energy Farm එකක් හදන්න තැනක් වෙන් කරගන්න අපාහසු වෙලා තිබෙනවා, මේ හේතුව නිසා තෝරාගෙන තිබෙන්නේ YAK Farms සතුන්ට දීලා තියන ඉඩ කඩ වලට කිසිම හානියක් නොකර මෙතන Solar Energy නිපදවන තැනක් කිරීම නිසා China වල සියලුම Apple 34 stores හා 19 offices සඳහා Renewable Energy දෙන්න සමත් වෙලා තිබෙනවා.
Singapore
Singapore වලත් කිසිම ආකාරයක Energy Farm එකක් හදන්න ඉඩ නොමැති නිසා අවශ්‍ය තරම් Energy ලබාගැනීමට විශාල buildings වල solar panels දමා තිබෙන නිසා සියලුම Singapore Apple Stores වලටත් Renewable Energy දෙන්න සමත් වෙලා තිබෙනවා.
Data Centers
Apple කියන්නේ දැනට ලෝකයේ විශාලම Data Centers බාවිතා කරන Company එකක් මේ නිසා මේවට ඉතාමත් High Electricity ප්‍රමාණයක් යනවා, එම නිසා මේ වෙනකොට ඔවුන් 100% Data Centers Renewable Energy වලින් වැඩ කරන Data Centers බවට පත් කරන්න සමත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ හේතුව නිසා මෙයට iPhone,iPad,iPod,Mac බාවිතා කරන ඔබත් සහයෝගය දක්වනවා මොකද ඔබ යවන iMessage එකත් ගන්න Facetime call එකත් iCloud බාවිතා කරත් "Hey Siri" කිව්වත් මේ සියලුම services ලැබෙන්නේ Renewable Energy නිසා ඔබත් මෙයට යම් ආකරයක දායකත්වයක් දෙනවා කියලත් අමතක කරන්න එපා.
Packaging
iPhone,iPad, Mac එකක් ගන්නකොට එක ලස්සන package එකක එනවා කියලා අපි දන්නවා නමුත් දැනන් හිටියද එක 99% recycle කියලා ? ඔව් අපේ iPhone,iPad, Mac එක එන package එකත් පරිසරයට කිසිම හානියක් සිදු නොවෙන විදිහට තමයි හදලා තියෙන්නේ.
Liam
ඔබ දැකලා ඇති Apple Products වල තියනවා Upgrade සහා Recycle කියලා Option එකක් මේකෙදි අලුතෙන් iPhone එකක් ගන්න කෙනෙකුට පරණ එක දීලා අලුත් ගන්න එකට ගානක් අඩු කරගන්න පුළුවන්, එත් මේ පරණ ඒවා කොහෙටද යන්නේ ? ගොඩක් Company වල මේක තිබුනත් එයාල කරන්නේ පාවිචිචියට ගන්න පුළුවන් සියලුම කොටස් අරගෙන අනිත් ඒවා පරිසරයට මුදා හරින එකයි, මෙහෙම කරන්නේ නැතුව Apple අලුත්ම දෙයක් හොයාගෙන තිබෙනවා එකට කියන්නේ "Liam" ඇත්තටම කිව්වොත් මේක robot කෙනෙක් කිව්වොත් නිවැරදි මෙතැනදී වෙන්නේ අපි අර Apple එකට දෙන පරණ iPhone එකේ කිසිම කොටසක් වත් අපතේ නොයවා, අඩුම තරමේ ඇහැට පෙන්නේ නැති තරම් කුඩා ඇනයක් වුනත් නැවත පාවිචිචියට ගන්න පුළුවන් විදිහට වෙන් කරන එකයි, Liam සම්බන්දව වැඩි විස්තර මේ video එකෙන් බලාගන්න පුළුවන්.
ඉතින් මේ වැඩේ තවත් 100% සාර්ථකව කරගන්න Apple ඔබ Users ලගේත් සහය ඉල්ලා තිබෙනවා, මොකද අවසානයේ ඔබ මොන තක්ෂ්යනය බාවිතා කරත් පරිසරය ආරක්ෂා නොකරොත් අනාගතයේදී අපි සියලුම දෙනාට එයින් කරදර සිදුවෙයි.
උපුටා ගැනිමකි Apple SL : http://www.applesl.com/this-is-how-you-involved-in-apple-environment-program-sinhala/