Apple iPhone SE ekak keeyada?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Apple iPhone SE එකක් කෙල්ලෙක්ට හොදයි නේද?කීයක් වෙනවද බන් 32GB එක දැන්?:confused::confused:

    iphonese-kZnB--621x414@LiveMint.jpeg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    iphone දතක් ගැලවෙන්න වගේ..

    අනේ නැහැ බන් අපේ වයිෆ්ගේ නංගිට.එයාගේ මොන්ටිසෝරියට මගේ ළමයත් යන්නේ.සල්ලි දුන්නට ගන්නේ නැහැ.මම බැලුවේ ෆෝන් එකක්වත් අරන් දෙන්න කියලා.:)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,872
    20,026
    113
    Panadura
    අනේ නැහැ බන් අපේ වයිෆ්ගේ නංගිට.එයාගේ මොන්ටිසෝරියට මගේ ළමයත් යන්නේ.සල්ලි දුන්නට ගන්නේ නැහැ.මම බැලුවේ ෆෝන් එකක්වත් අරන් දෙන්න කියලා.:)

    :baffled: :rolleyes: :P