setting වල තියෙන Cellular කියන option එක ios 13.3.1 update එකට පස්සේ පේන්නේ නෑ මේක හදාගන්න ක්‍රමයක් දන්නවද?
Mobile data කියන option එක තිබ්බට ඒකෙන් data usage එක control කරන්න බැහැ
Last edited:
ඕක පොලවේ ගහල android එකක් ගනින්
ඇන්ඩ්‍රොයිඩ් එහෙකුත් තියෙනවා මට ඕනේ mobile deta limit එකක් සෙට් කරන්න ඒක කරන විදිය දන්න කවුරුත් නැද්ද? ඉස්සර කරේ cellular කියන option එකෙන් ගිහිල්ලා දැන් තියෙන mobile data වලින් ඒක කරන්න තැනක් නෑ

![]()
![]()
setting වල තියෙන Cellular කියන option එක ios 13.3.1 update එකට පස්සේ පේන්නේ නෑ මේක හදාගන්න ක්‍රමයක් දන්නවද?
Mobile data කියන option එක තිබ්බට ඒකෙන් data usage එක control කරන්න බැහැ

මේකේ ඇපල් වැඩ්ඩෝ හිටියා නේද?
ඊයේ ios 13.4.1 එකටත් update කරා ඒකටත් වෙනසක් උනේ නැහැ.
දන්න එකෙක් කියලා දීපල්ලකෝ
පොන්සේකා. Setting වල set data plan කියලා තියෙනව. Setting වල search කරපන්
kohomada yako ehema wenne
Screen shot ekak dapan balanna
Screen shot පේන්නේ නැ
Screen shot පේන්නේ නැ
Cellular kiyala option eka thamai dan mobile data kiyala rename karala thiyenne. Kalin thibba options e widihatama thiyanawa. Eth samahara ewa thibba places wenas.
![]()
![]()
setting වල තියෙන Cellular කියන option එක ios 13.3.1 update එකට පස්සේ පේන්නේ නෑ මේක හදාගන්න ක්‍රමයක් දන්නවද?
Mobile data කියන option එක තිබ්බට ඒකෙන් data usage එක control කරන්න බැහැ
Data usage control karanna thibbe kohomada? Mata uba kiyana de hariyata therenne na mchn. Ubata One low data mode ekada? Ekanm thiyenne Settings>Mobile Data(Cellular)>Mobile data options>Low data mode eka on karapan.
Cellular/Mobile data kiyana eka decide wenne phone eke region eka anuwa. Eka wenas unata wenas wenne nama vitharai. Options okkoma ekai..