Apple iPhone SE help

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Data usage control karanna thibbe kohomada? Mata uba kiyana de hariyata therenne na mchn. Ubata One low data mode ekada? Ekanm thiyenne Settings>Mobile Data(Cellular)>Mobile data options>Low data mode eka on karapan.
    Cellular/Mobile data kiyana eka decide wenne phone eke region eka anuwa. Eka wenas unata wenas wenne nama vitharai. Options okkoma ekai..


    මට කරගන්න ඕන මේකයි මං පාවිච්චි කරන network එකෙන් මට free 2gb හම්බෙනවා මාසෙකට ඉතින් මට ඒ ලිමිට් එක සෙට් කරලා තියන්න ඕන එතනින් එහාට data use නොවෙන්න.

    ඒ වගේම වයිෆයි වල 36 GB ලිමිට් එකක් සෙට් කරගන්නත් ඕන.

     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    මට කරගන්න ඕන මේකයි මං පාවිච්චි කරන network එකෙන් මට free 2gb හම්බෙනවා මාසෙකට ඉතින් මට ඒ ලිමිට් එක සෙට් කරලා තියන්න ඕන එතනින් එහාට data use නොවෙන්න.

    ඒ වගේම වයිෆයි වල 36 GB ලිමිට් එකක් සෙට් කරගන්නත් ඕන.


    Ehema option ekak thibbe na mchn kawadawath. Habai ube usage ekanm balaganna plwn. E arenna monthly data quota ekk denna ba bn..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මගුලක් කියනව.. 13 පස්සේ ඔහොම ඔප්ෂන් එකක් දැක්කෙම නෑ..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,193
    113
    ඕක පොලවේ ගහල android එකක් ගනින්

    Itapasse hadda gu slow phone ekak thamai thiyenne uta.
    E madiwata joka pitin google karayata wikunanna ona. Privacy kiyala ekak aththema ne owa wala. Anatha higannonta hodai.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    පුළුවන් කමක් තියෙනවා නම්
    Mobile data ඇතුලේ එහෙම තියෙන ඔප්ෂන් එක screenshot එකක් අරන් දාන්න පුලුවන්ද?

    oyage screenshot wala thiyana options ma thamai. wenasak na.

    eth oya kiyana widihe data limit karana option ekak nam thibbe na ios wala. data usage eka balanna witharai puluwan.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රිප්ලයි කරපු බම්ප් දාපු solution කියපු හැමෝටම ස්තුතියි.

    ඔය කියන හැටියට වෙන්නේ mobile data වල current period එකේ data ගාන manually බල බල ඉන්න ලිමිට් එකට එනකං.

    හැබැයි වයිෆයි වල නං එහෙම එකක්වත් නෑ මට නිකං මතකයක් තියෙනවා cellular ඩේටා කියලා කලින් තිබ්බ ඔප්ෂන් එකේ එහෙම එකක් තියෙනවා කියලා මන්දා සමහරවිට නැතුව තියෙන්න ඇති.