මචංලා ලොකු උදව්වක් ඕනේ. Iphone 3gs එකක් තියෙනවා ios 6.1.6 දුවන. ඒකට ebay ඇප් එක එහෙම දාන්න බෑ itunes app store එකෙන්. ios 7 ඉල්ලනවා. ඒ ඇප් install කර ගන්න විදියක් නැද්ද? ලොකු උදව්වක් මේක..
godak apps dan hadanne min iphone 4 ekata machan ios 7 walata tamai ios 6 ekata apps tikak adui ekai case ekaඅයි ටියුන්ස් වලින් ෆෝන් එක අප්ඩේට් කරපන්.අප්ඩේට් කරලා දාපන් ඇප්ස්.

අයි ටියුන්ස් වලින් ෆෝන් එක අප්ඩේට් කරපන්.අප්ඩේට් කරලා දාපන් ඇප්ස්.
godak apps dan hadanne min iphone 4 ekata machan ios 7 walata tamai ios 6 ekata apps tikak adui ekai case eka
oka ikman eke dala wikunala wena ekak ganin eka tamai hondama option eka![]()
වෙන විදියක් නැද්ද බං. මට මේක නිකං හම්බුනේ බං. හැබැයි apple එකට ගොඩක් හිත ගියා. පට්ට විදියට battery ඉතුරු වෙනවා බං. නැත්නම් අර samsung ලබ්බවල් වල battery බහිනවනේ data on කලාම හිටු කියලා...
oyata one app eke old version ekak download karala install karanna
ehema ba bn manual install karannath bane machan math asa apple walata tamai oka dila tawa kiyak hari dala 4 ekak gannaවෙන විදියක් නැද්ද බං. මට මේක නිකං හම්බුනේ බං. හැබැයි apple එකට ගොඩක් හිත ගියා. පට්ට විදියට battery ඉතුරු වෙනවා බං. නැත්නම් අර samsung ලබ්බවල් වල battery බහිනවනේ data on කලාම හිටු කියලා...
අඩුම දැන් උබට i4 කට යන්නවෙයි ආස නම්
එකත් වැඩි කලක් අල්ලන එකක් නැ
දැන් 6 එනවලු නෙහ්
මොකක්ඩ සැම්සුන්ග් එක?


ehema ba bn manual install karannath bane machan math asa apple walata tamai oka dila tawa kiyak hari dala 4 ekak ganna
3GS එකට තියෙන උපරිම Update එක තමයි 6.1.6 බං
එහෙම කරන්න android නෙමේ බං මේ. එහෙනම් ඉතින් jailbreak කරන්න වෙයි වගේ.. PP එකෙනුත් බැලුවා. තේරෙන්නේ නැ ඒ මගුල් චීනගේ භාෂාවෙන්නේ තියෙන්නේ