Apple Iphone!

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචංලා ලොකු උදව්වක් ඕනේ. Iphone 3gs එකක් තියෙනවා ios 6.1.6 දුවන. ඒකට ebay ඇප් එක එහෙම දාන්න බෑ itunes app store එකෙන්. ios 7 ඉල්ලනවා. ඒ ඇප් install කර ගන්න විදියක් නැද්ද? ලොකු උදව්වක් මේක..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අයි ටියුන්ස් වලින් ෆෝන් එක අප්ඩේට් කරපන්.අප්ඩේට් කරලා දාපන් ඇප්ස්.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අයි ටියුන්ස් වලින් ෆෝන් එක අප්ඩේට් කරපන්.අප්ඩේට් කරලා දාපන් ඇප්ස්.
    godak apps dan hadanne min iphone 4 ekata machan ios 7 walata tamai ios 6 ekata apps tikak adui ekai case eka
    oka ikman eke dala wikunala wena ekak ganin eka tamai hondama option eka:rolleyes:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    godak apps dan hadanne min iphone 4 ekata machan ios 7 walata tamai ios 6 ekata apps tikak adui ekai case eka
    oka ikman eke dala wikunala wena ekak ganin eka tamai hondama option eka:rolleyes:

    වෙන විදියක් නැද්ද බං. මට මේක නිකං හම්බු‍නේ බං. හැබැයි apple එකට ගොඩක් හිත ගියා. පට්ට විදියට battery ඉතුරු වෙනවා බං. නැත්නම් අර samsung ලබ්බවල් වල battery බහිනවනේ data on කලාම හිටු කියලා...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,932
    1
    15,706
    113
    වෙන විදියක් නැද්ද බං. මට මේක නිකං හම්බු‍නේ බං. හැබැයි apple එකට ගොඩක් හිත ගියා. පට්ට විදියට battery ඉතුරු වෙනවා බං. නැත්නම් අර samsung ලබ්බවල් වල battery බහිනවනේ data on කලාම හිටු කියලා...

    අඩුම දැන් උබට i4 කට යන්නවෙයි ආස නම්
    එකත් වැඩි කලක් අල්ලන එකක් නැ

    දැන් 6 එනවලු නෙහ්

    මොකක්ඩ සැම්සුන්ග් එක?
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    oyata one app eke old version ekak download karala install karanna

    එහෙම කරන්න android නෙමේ බං මේ. එහෙනම් ඉතින් jailbreak කරන්න වෙයි වගේ.. PP එකෙනුත් බැලුවා. තේරෙන්නේ නැ ඒ මගුල් චීනගේ භාෂාවෙන්නේ තියෙන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වෙන විදියක් නැද්ද බං. මට මේක නිකං හම්බු‍නේ බං. හැබැයි apple එකට ගොඩක් හිත ගියා. පට්ට විදියට battery ඉතුරු වෙනවා බං. නැත්නම් අර samsung ලබ්බවල් වල battery බහිනවනේ data on කලාම හිටු කියලා...
    ehema ba bn manual install karannath bane machan math asa apple walata tamai oka dila tawa kiyak hari dala 4 ekak ganna
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    3GS එකට තියෙන උපරිම Update එක තමයි 6.1.6 බං

    සුකනවා.ඒක අමතකම වෙලා ගියා බන් මට.
    එහෙනම් ඉතින් ඕක විකුනලා අලුත් ෆෝන් එකක් ගනින් මචන්.
    3GS දැන් කොහොමත් පරනයිනේ.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    එහෙම කරන්න android නෙමේ බං මේ. එහෙනම් ඉතින් jailbreak කරන්න වෙයි වගේ.. PP එකෙනුත් බැලුවා. තේරෙන්නේ නැ ඒ මගුල් චීනගේ භාෂාවෙන්නේ තියෙන්නේ

    ow jailbreak karanna wenwa
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Phone eken balapan app eka download karana, ethkota automatically ube OS ekata support karana app eke version eka gani. (ehema system ekak thiynewa pothe hatiyata)