apple lap ekak

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    machan mama hithanne uba software dev peththe wage...
    machan Java based development walata normal lap ekakta wada Mac ekakata yana eke waasi tiyenawada? servers kipayak locally run karagena IDE ekath open karan DB maangers open karan weda karaddi kisima lag ekak nathiwa weda karanna puluwanda Macbook pro ekaka?


    mokada mama iphone user kenek nemei...aenisa Mac ekak ganna tiyena ekama reason eka performance and display quality eka thamai.... Anika software support eka kohomada? normally use karana IDE, GIT, etc etc waladi mukuth prasna tiyenawada?


    sorry its lengthy. poddak kiyawala reply ekak diyan machan... :yes::yes::yes:


    Rep9++ Whizzkid

    bump, matath danaganna one
     

    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    macbook pro අලුත් එකේ USB port නෑ mini port එකක් තියෙන්නේ adapter එකක් ගන්න ඕන තව
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    2015 models ගන්න එපා.අඬන්න වෙයි.

    2016/2017 macbook pro හොඳයි.

    macbook අවුලකුත් නැ. budget එක අවුල්නන් macbook lite එකක් ගනින් 2017 වගේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,444
    113
    Colombo
    2015 models ගන්න එපා.අඬන්න වෙයි.

    2016/2017 macbook pro හොඳයි.

    macbook අවුලකුත් නැ. budget එක අවුල්නන් macbook lite එකක් ගනින් 2017 වගේ

    2015 එකේ තියන අවුල මොකද්ද
    මගේ ලග තියනවා, IDE 3 ක්, සිමියුලේටර් 2ක්, බ්‍රවුසර් දෙකක් එකක ටැබ් 10ක් විතර ඇරලා, Adobe XD, තව පොඩි පොඩි ඩිවලප්මන්ට් ටූල්ස් හත අටක් එකසැරේ රන් කරවා කිසිම අවුලක් නැතිව

    Macbook lite කියලා එකක් නැහැ, macbook කියලා එකක් තියනවා 12 inch එක, ඒක 2015 එක තරම් පවර්ෆුල් නැහැ.පෝටබල පොඩි වැඩ වලට හදලා තියෙන්නෙ. Cpu එක හොදටම මදි. එක usb type c එකයි තියෙන්නෙ චාජින් වලටයි සේරටම. ඒක ප්‍රයිමරි කොම්පියුටර් එකට ගත්තොතින් අනාතයි.
     
    Last edited:

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    Gaththa bro
    MacBook Pro ekak gaththe without touchbar 270000
    Unaa
    “Ubata mona Apple da ponnayo “ rep kalaaa help karapu kenatath thanks 🙏