ඇපල් පාවිච්චි කරන අයගෙන් උදව්ක් ඕනේ. මම මේ ප්‍රශ්නේ අහන්නෙත් යාළුවෙක් වෙනුවෙන්.
ඇපල් මැක් එයාර් එකක් ගන්න ඕනේ. උඩ දාපු මොඩල් එක. (8GB, 512GB)
ඇමසෝන් එකෙන් බැලුවා. $1,999 මේක කප්රුකට දාලා බැලුවා ෂිපින් ටැක්ස් එක්ක
Kapruka රු. 293,000/= ක් පෙන්නවා.
FutureWorld බැලුවා Rs. 365,000/= ක්
Nanoteck Rs. 299,500/=
Abans Rs. 369,000/=
කොහෙන් ද ගන්න හොද? නැනෝ එකේ නම් ගාන අඩුයි.