Apple MacBook eka hodaida??

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    මොකද්ද බන් 300$ type c cable එක?
    Original apple type c cable එක 19$, type c to lighting එකත් ඒ ගානමයි නේ

    ඔහොම ගනන් වලින් කම්පෙයා කරත් අමාරුයි
    එකම ගාන තියන මැක්බුක් එකක් සහ ඒ performance ම තියන වෙන ලැප් එකක් ගත්තොතින් ඒකෙත් ගාන මැක්බුක් එකේ ගානට ආසන්න ගානක්ම වෙනවා
    2880x1800, Wide color gammut display එකක් තියන
    මැක් එකේ ස්පීඩ් එකම තියන SSD එකක් ගහලා, Aluminium chassis එක්ක තියන, Dedicated gpu එකක් තියන ලැප් එකක් ගොඩක් දුරට ඔය ගානට කිට්ටු වෙනවා
    අපේ ඔෆිස් එකේ මැක්බුක් ප්‍රො/Thinkpad X1 carbon තමයි දෙන්නෙ, අපි ගන්න කන්ෆිගරේශන් එක්ක ඔය දෙකේ ගානෙ ලොකු වෙනසක් නැහැ(MBP is expenseive though)
    (iMac එකක් එහෙම කම්පෙයා කරොත් ඒ ලෙවල් එකේ 5K ඩිස්ප්ලේ එක්ක එක්ක එහෙම ඒ ගානට PC එකක් හදන්නත් අමාරු වෙනවා අපි කෑලි අරගෙන ඇසෙම්බල් කරත්)

    මොකක්ද බන් ඔෆිස් එක? It ෆිල්ඩ් එකෙද ඉන්නෙ උබ
     
    • Like
    Reactions: NRTG

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43

    Of course I used my friends MacBook Pro 5 years ago :P It is worthless and even he admitted it. We bought Thinkpads after. iPhones are good but not Macs :P
    Dude my 12 year old Toshiba can do all the things you mentioned above and it has a 1st gen i5 with 8GB ram. It cost me fraction of the money and everything is replaceable :P I can swap rams within couple of mins :P Never had any troubles, used it as a windows machine, now a linux workstation, battery change cost me only 3K and never had any issues. How is yours?
    ThinPads are great bro. I'm using a ThinkPad with MacOS Monterey installed, better than Intel macbook pro, but M series Macbooks should be great.
    ------ Post added on Dec 29, 2021 at 9:54 PM