මම අයිපෑඩ් එකක් ගෙන්නලා තියෙනවා. මට ලාබ උනේ රුපියල් 20,000ක් විතර.
මම ගර්ල්ට අයිෆෝන් 12 එකක් ගෙන්නුවා. ඒකෙදි මට ලාබ උනේ රුපියල් 30,000ක් විතර.
ප්‍රෝස්:
වියදම ටිකක් අඩු කරගන්න පුලුවන්,
ඇපල් ස්ටෝර් එකකින්ම ගන්න පුලුවන්,
කොන්ස්:
මම යූස් කලේ පාර්සල් ෆෝවඩර් කෙනෙක් නෙවෙයි, යාලුවෙක්ව. ඌට කට්ටක් කන්න උනා.
යූස් කලේ ෆෙඩෙක්ස්, ඒක රුපියල් 9000ල් විතර ගියා, ( අයිෆෝන් එක ලස් දෑන් 500g )
ටැක්ස් ගෙවන්න සෙට් උනොත් ලොකු වියදමක් යනවා. මම අඳුරන කෙනෙක් මාර්ගෙන් රිලීස් කරගත්තෙ. ඔය කියන තරන් නම් වාසියක් නෑ සාදාරණව ටැක්ස් ගෙවන්න සෙට් උනොත්. ෆොන් එකක් නිසා වැලියු එකෙන් 10% ක් ගෙවන්න ඕන මට මතක විදිහට. ලක්ශ 2කට රුපියල් 20,000ක් විතර වදිනවා.
ඉම්පෝර්ට් ලයිසන්ස් ගන්න ඕන - මෙතනටත් ගානක් ගෙවන්න වෙනව. ඉස්සර නම් ගිහින් කරගන්න ඕන( මම ඒවා කළෙත් නෑ ) මෙතන්දිත් ෆෝන් එකෙ ඩිටේල්ස් පුර්වන්න ඕන, බොරු වැලියුස් දාල මාට්ටු වෙන්න පුලුවන්. වැලියු එකට අනුව මෙතනදිත් චාජ් වෙනවා.
කස්ටම් එකෙන් රිලීස් කරගනන් ඩොකියුමන්ට්ස් ගොඩක් ඕනෙ, සමහර ඒව හොයා ගන්න ටිකක් කරදරයි.
උදා: සල්ලි ගෙවපු රිසිප්ට්ස්, ඉම්පෝර්ට් ලයුසන්ස් ඩොක්ස්, ඇප්‍රෝවල්,
නිකන් ඩොලර් වැලියු එක රුපියල් වලට කන්වර්ට් කරල ගණන් හදද්දි ශිපින්ග් වලට, ටැක්ස් වලට, ඉම්පෝර්ට් ලයිසන්ස් වලට යන ගාණත් ඇඩ් කරන්න.
TRCSL අප්‍රෝවල් නම් ලොකූ සීන් එකක් නෑ, මම එක ඊමේල් එකෙන් වැඩේ කර ගත්තා.