Apple,Samsung සහ Nokia අතර වෙනස

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Oya patents tiyagena hitayata wadak na nae ban, hariyaman phone ekak hadaganna ba nae market eka allaganna.

    market එක අල්ලන්න ඕනේ නෑ GSM Technology එක use කරන්න හැමෝම Nokia එකට සල්ලි දෙන්න ඕනා එතනම කොච්චර සල්ලිද? :D
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    idc_top_mobile_phones_q1_2012.png


    Q2
    120814_gartner_01.png


    samsung ගොඩ ගියේ android නිසා. එහේ බලුවොත් තාම nokia ඉන්නේ ස්ථාවර මට්ටමක

    comscore-may-2012-smartphone.jpg
     
    Last edited: