Apple watch පරද්දන්න ආපු $50 realme ඔරලෝසුව.

nisal bro

Active member
  • Apr 11, 2020
    32
    116
    33
    Smart watch ලෝකයේ එක් රජෙකු වන apple සමාගම ඇතිකරගෙන ඇති වෙලෙද නාමයත් සමග මේ වන විට එම සමාගමෙන් නිපදවා ඇති apple watch මේ වන විට විශාල පිටපත් ප්‍රමානයක් මේ වනවිටත් ලොව පුරා විකිණී අවසන්
    මෙම apple watch සමග තරග කිරීමට මේ වන විට ලොව පුරා සමාගම් කීපයක්ම කරඑලියට පැමින අවසන්, සැම්සුන් සමාගම විසින් නිපදවන samsung galaxy watch ,xiomi සමාගම විසින් නිපදවන xiaomi watch, ඒ අතරින් කීපයකී.
    මෙම smart watch තරගයට එක් වූ නවතම තරගකරු වන්නේ realme විසින් නිපදවන realme watch වේ.
    Realme යනු අවුරුදු දෙකක් පමණ පැරණී ,මේ වන විට ඉන්දීයාව , චීනය ,බංග්ලාදේශය වැනි ආසියානු රටවල හොඳ නාමයක් දිනා ඇති චීන සමාගමකී. මෙම realme සමාගම විසින් සාර්ථකත්වයක් දීනා ඇති ස්මාර්ට්ෆෝන් කීපයක් හා විවිධ නව තාක්ෂණික යෙදවුම් කීපයක්ම හදුන්වා දී ඇත.
    realme-watch-review-powerful-50-smartwatch-impresses-1.jpg

    Realme watch
    Apple සමාගම මගින් නිපදවන ඔරලෝසුවට ඉතාමත් සමීපතම ලෙස නිපදවා ඇති මෙම realme watch චතුරස්‍රාකාර ස්මාර්ට් ඔරලෝසුවකි .ඇපල් ඔරලෝසු වල පැමිනෙන යෙදවුම් සියල්ලක් පාහේම පැමිනෙන මෙහි විශේෂත්වය වන්නේ මෙහි මිලයි. ඩොලර් 50 එනම් රු9000
    වැනි මිලකට මෙය මිලදී ගත හැක. ඒවාගේම එම මිලට සෑහෙන ප්‍රමානයට වඩා හොද ක්‍රියාකරිත්වයක් ලබා දෙයි. අගල් 1.4ක රෙසලුශන් 320×320 ප්‍රමානයයේ Eadg LCD තිරය අතට මනාව ගැලපෙන ලෙස නිර්මාණය කර ඇත. මෙහි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ධවනය වේ. මෙහි පහසුකම් විශාල ප්‍රමානයක් ලබා දෙන අතර Call answer, camera controling,music player,heartbeat checker මෙහි ලබා දෙන පහසුකම් කීපයකි.
    මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ඇති battery ආයු කාලයයි. මෙහි විශේෂ battery එක මගින් මෙහි ඇති සියලු පහසුකම් දින හතක් මුලුලේ පවිච් කල හැක. මෙහි ඇති power saving mode එක ක්‍රියාත්මක කිරීම මගින් මෙම දින හතක කාලය දින 20 දක්වා දීර්ඝ කර ගත හැක.


    මෙම ඔරලෝසුව ජුනි 5 වන දින සිට realme හා flippecad වෙබ් අඩවි මගින් මිලදි ගත හැක.

    You may also like :පරිගණක ක්‍රීඩාවල අනාගතය, google Stadia , මොකද්ද මේ BIG DATA ?
    ලිපිය හොයා ගත්තේ : geeks.lk එකෙන්
    article : https://geeks.lk/realme-watch/
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    mama ganna hadala gatte neha bn
    1 - APple watch ekema knockoff ekak design eka...unique neha
    2 - Battrey life eka full cha kiyala thibba users la....

    Ow Design ekanam kelinma Apple..
    Battery scn ekanam mama hariyata danne na...
    mata danmama Smart Watch ekaka one kamak na wage...eaka hinda hithuwe na
     
    • Like
    Reactions: NaiRobi