Appointment Letter එකක් දෙන්නේ නැතිව job එකට එන්න කියනවා. මන් දවස් ගානක ඉදලා ඉල්ලන්නේ. එන දවසේ දෙන්නම් කියනවා. මේක normal ද? වැඩ කරන තැනට ගොඩක් දුර යන්න ඕනේ. මන් Appointment letter එකේ තියෙන ඒවාට කැමති නැති වුනොත් මොකද කරන්න ඕනේ. ආයේ ගෙදර එන්න කියලද?
Offer letter එකක් දුන්නා. එකේ Clearly විස්තර මොකුත් දාලා නැහැ. probation time එකේ salary අඩු කරලා දෙනවා කිව්වා. එක විතරයි තියෙන්නේ. probation කාලය දාලා නැහැ. Job descriptions එකත් Job advertainment එකකට වඩා ටිකක් වෙනස්.
පොඩි Ideas එකක් දෙන්න පුලුවන්ද? මොකද කරන්නේ ඕනේ කියලා. මන් එන්නේ නැහැ කියන්න කියලා බැලුවේ හරියමට විස්තර දන්නේ නැතිව.

Last edited: