Appointment Letter

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    යන්න.
    මාසයක් ඉදලා බලන්න.
    මාසෙකින් ලෙටර් එක දුන්නෙ නැත්තම් අයින් වෙන්න.
    okey. Thanks
    Yakoo loku ganak ne...... Palayan
    එහෙමත් ලොකු ගානක් නෙමේ Fild එකේ Normal දැන් යන ගාන.
    job responsibility ඒ වගේම තමා. එකයි Appointment letter හරියට බලන්නේ නැතිව යන එක පශ්නේ
    අනේ පොඩි කොල්ලො රවට්ටන්න එපා.

    ඌ කිලෝමීටර් 100 ගිහිල්ලා කරන ජොබ් එකක්.

    මචං @බෙන් 10 මාසයක් බලලා හොද නම් හිටපං .
    Okey. Thanks machan
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,593
    5,127
    113
    ඔෆර් ලෙටර් එක නැතුවු උඹ කොහොමද හිත හදං ඉන්න තැනට රෙසිග්නේශන් දෙන්නේ..

    අරුං පුක හැරෙව්වොත් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වෙනවනේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,795
    113
    සාමාන්‍යෙන් IT ජොබ් වල එහෙම offer එකයි appointment එකයි දෙකක් දෙන්නෙ නැහැනේ
    offer letter එකේ සේරම තියෙන්න ඕන

    අනිවා ප්‍රොබේශන් පීරියඩ් එක in-written ගනිං. probation extend කරන ඒවා termination ඒව හරියටම බලලා ගනිං

    Ad එක සහ JD එක වෙනස් නං අනිවා කතා කරලා හරියට ක්ලියර් කරගනිං යන්න කලින්
    යන්න කලින් උඹට ලොකු ලිවරේජ් එකක් තියනවා ගියාට පස්සෙ කම්පැනියට ලිවරේජ් එක තියෙන්නෙ. ඒක හරියට යූස් කරපන්. ගන්න සහ ක්ලියර් කරන්න තියන දේවල් බය නැතිව 100%ක්ම ක්ලියර් කරන් පලයන් පස්සෙ පසු තැවෙන්නෙ නැතිව
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    Probation period එක තියෙන්නේ පඩි අඩු කරලා දෙන්න නෙමෙයි.
    සේවකයා හරියට වැඩ කරනවද, ප්‍රශ්න දාගන්නවද, කියපු සුදුසුකම් ඇත්තටම තියෙනවද වගේ දේවල් චෙක් කරන්න.
    ඕක පොඩි company එකක්ද? appointment letter එක හම්බෙනකන් මොනවත් original certificates එහෙම දෙන්න එපා.
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    Probation period එක තියෙන්නේ පඩි අඩු කරලා දෙන්න නෙමෙයි.
    සේවකයා හරියට වැඩ කරනවද, ප්‍රශ්න දාගන්නවද, කියපු සුදුසුකම් ඇත්තටම තියෙනවද වගේ දේවල් චෙක් කරන්න.
    ඕක පොඩි company එකක්ද? appointment letter එක හම්බෙනකන් මොනවත් original certificates එහෙම දෙන්න එපා.
    Mata hebei ohoma case ekak wela hena toxic thenakin gelawuna
    සාමාන්‍යෙන් IT ජොබ් වල එහෙම offer එකයි appointment එකයි දෙකක් දෙන්නෙ නැහැනේ
    offer letter එකේ සේරම තියෙන්න ඕන

    අනිවා ප්‍රොබේශන් පීරියඩ් එක in-written ගනිං. probation extend කරන ඒවා termination ඒව හරියටම බලලා ගනිං

    Ad එක සහ JD එක වෙනස් නං අනිවා කතා කරලා හරියට ක්ලියර් කරගනිං යන්න කලින්
    යන්න කලින් උඹට ලොකු ලිවරේජ් එකක් තියනවා ගියාට පස්සෙ කම්පැනියට ලිවරේජ් එක තියෙන්නෙ. ඒක හරියට යූස් කරපන්. ගන්න සහ ක්ලියර් කරන්න තියන දේවල් බය නැතිව 100%ක්ම ක්ලියර් කරන් පලයන් පස්සෙ පසු තැවෙන්නෙ නැතිව
    අද ගියා. ගිහිල්ල Off වෙන්න තියලා දුන්නා. මම agreement එක අරගෙන අවා. එක Check කරලා බලපුවම Balance contact agreement එකක් නෙමේ. තනිකරම Employee friendly හදපු එකක් එක.අඩුම තරමේ Job role, responsibility ටිකක්වත් දාලා නැහැ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,116
    8,499
    113
    අද ගියා. ගිහිල්ල Off වෙන්න තියලා දුන්නා. මම agreement එක අරගෙන අවා. එක Check කරලා බලපුවම Balance contact agreement එකක් නෙමේ. තනිකරම Employee friendly හදපු එකක් එක.අඩුම තරමේ Job role, responsibility ටිකක්වත් දාලා නැහැ
    Mokkd company ek
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    Mokkd company ek
    එක කියන එක හරි නේ නේද? මන් මේ වගේ Agreement වලට කැමැති නැති උනාට අනිත් අය කැමතිද දන්නේ නැහැනේ.
    Mokakda industry Eka

    100% sure, single owner
    ------ Post added on Mar 4, 2026 at 6:16 AM
    Yea. 100%
    Furniture Manufactureing as a Cost consulant cum QS
     
    • Like
    Reactions: Erzo and bball

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    එක කියන එක හරි නේ නේද? මන් මේ වගේ Agreement වලට කැමැති නැති උනාට අනිත් අය කැමතිද දන්නේ නැහැනේ.

    Yea. 100%
    Furniture Manufactureing as a Cost consulant cum QS
    Kollagei ballagei okkoma weda karanna wenawa ubata giyahama.

    Eth awulak ne salary ekak thiyenawane 1 lak, e nisa eke inna gaman wena ekak balahan. Appointment letter case ekak ne, wena ekkata ynw nam oke temporary idala.