හේශාන් උයා...එකනේ කියන්නේ මේ ශරීරය ජරාවක් කියල කොච්චර පවුඩර් ගාගෙන පර්ෆියුම් ගාගෙන මේකප් දාගෙන හිටියත්.
Ow yaku aga heduwath bada athule panuwo.අඩෝ එහෙමද බන් , උබ කියනකන් එහෙම සීන් එකක් දැනන් හිටියේ නෑ, පොඩ්ඩක් ඉඳපන් වහ කනවා අද මම, මට එහෙම ජීවත් වෙලා වැඩක් නෑ යකෝ.....
E okoma hari.eth ban panuwo.නොපෙනෙන පණුවන්ට කලින් පේන දැනෙන කොච්චර ජරාව තියේද බන් ඊට වඩා අප්පිරියා වෙන්න....
නෝමල් චූ, උණු ගඳ තද කහ චූ, පඩ, නෝමල් කක්කා, බඩ එලිය කක්කා, ගෑණුන්ගේ සුද යාම, ඔසප් වීම, කිහිලි ඉකිලි වල රෝල් වෙන කුණු, තුවාල සැරව, ඕජස් etc etc etc......
හ්ම්ම්ම්ම්

normally මිනිස්සුන්ගේ බඩේ පනුවෝ නෑ ඔයි උඹේ පනුවෝ ඉන්නවා නම් පණු බෙහෙත් ගනින්Normaly humanslage bade worms innawane ban.ubalata appirya nedda.bade worms tiyagena jivath wenna?

Innawa bn population wedi unama tama panubeth gannenormally මිනිස්සුන්ගේ බඩේ පනුවෝ නෑ ඔයි උඹේ පනුවෝ ඉන්නවා නම් පණු බෙහෙත් ගනින්![]()
Kids problems?උඹට වෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද? අවුරුදු තිස් ගානක් නේද උඹට?![]()
පිස්සුද ඕයි ඒ බැක්ටීරියා එහෙම, පනුවෝ නෑ ඉන්නවනම් කේස් බෙහෙත් ගනින්Innawa bn population wedi unama tama panubeth ganne

Innawa bn podi ganak normally one ekekgeපිස්සුද ඕයි ඒ බැක්ටීරියා එහෙම, පනුවෝ නෑ ඉන්නවනම් කේස් බෙහෙත් ගනින්![]()
Eekata tamay buruwo panu pethi ganna kiyanne..Normaly humanslage bade worms innawane ban.ubalata appirya nedda.bade worms tiyagena jivath wenna?
උඹට ඉන්නවා නම් පණු බෙහෙත් බීපන් එතකොට නැති වෙනවාInnawa bn podi ganak normally one ekekge

E unata ban bade innawane.mona appiryawakda
ඌ spa එකට ගිය වෙලාවේ කෙල්ල මූ ව බොරු කියලා අන්දලා.අම්මපා මේ ලංකාවේ ඉන්න ගොන් හැත්තට, මුලික ජිව විද්‍යා, භෞතික විද්‍යා , රසායන විද්‍යා දැනුම නැති හැටි, ඔය මුලික සහ සාමන්‍ය දැනුම තො ස්පා ගැන දන්නවා අපේ බඩේ තියන හයිඩ්රො ක්ලොරික් වගේ අම්ල එක්ක කොහෙද යකෝ පනුවෝ, බක්ටියා වගේ ඉන්නවා පනුවෝ නැ

