Appriya nedda?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    නොපෙනෙන පණුවන්ට කලින් පේන දැනෙන කොච්චර ජරාව තියේද බන් ඊට වඩා අප්පිරියා වෙන්න....

    නෝමල් චූ, උණු ගඳ තද කහ චූ, පඩ, නෝමල් කක්කා, බඩ එලිය කක්කා, ගෑණුන්ගේ සුද යාම, ඔසප් වීම, කිහිලි ඉකිලි වල රෝල් වෙන කුණු, තුවාල සැරව, ඕජස් etc etc etc......

    හ්ම්ම්ම්ම්
    Eeya yako
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අම්මපා මේ ලංකාවේ ඉන්න ගොන් හැත්තට, මුලික ජිව විද්‍යා, භෞතික විද්‍යා , රසායන විද්‍යා දැනුම නැති හැටි, ඔය මුලික සහ සාමන්‍ය දැනුම තො ස්පා ගැන දන්නවා අපේ බඩේ තියන හයිඩ්රො ක්ලොරික් වගේ අම්ල එක්ක කොහෙද යකෝ පනුවෝ, බක්ටියා වගේ ඉන්නවා පනුවෝ නැ
    අමාශෙන් පස්සේ එහෙම ආම්ලික නෑ
    පනුවෝ ගොඩක් වෙලාවට ඉන්නවා කියන්නේ බඩවැලේ නේ
    උන්ගේ බිත්තරයි උනුයි ආමශේ ආම්ලික තාවයට වගේම අනික් ජීර්ණ යුෂ වලටත් ඔරොත්තු දෙන විදිහට තමා හැදිලා තියෙන්නේ

    @Emios පනුවන්ගේ special අව්ලක් තියෙනවද?
    අර ඇහිබැමේ එහෙම ඉන්නවා කියන උන් දැක්කම නේ එපා වෙන්නේ මුනේ ඉන්නවා කියන්නේ :sick::sick:
    බඩවැලේ ඉතින් කක්කි ජාති ගොඩයි නේ ලොකුවට ගණන් ගන්න එපා
     
    • Like
    Reactions: Emios

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    Ow badawale innawa
    දැං බලපං කක්ක බෙට්ට බඩේ තියං ඉන්නකං හොඳයි
    එලියට ආපු ගමං පුදුම අප්පිරියාවක්නෙ දැනෙන්නෙ. හරියට නිකං අපේ නෙමේ වගේ