gRhyCjJ7IMk :P Android wala try kara apey gedara maduruwooo yanne naha ne :(
A after Member Sep 5, 2009 3,692 486 0 Jul 23, 2014 #1 Android wala try kara apey gedara maduruwooo yanne naha ne
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jul 23, 2014 #2 අපෝ බොරු බන් අර ඩොග් විසිල් එකක් තියෙන්නේ එකත් එහෙමයි අපේ බල්ලට ගානක් වත් නෑ .
Enter the dragon Member Jul 25, 2012 3,555 552 0 32 ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨 Jul 23, 2014 #3 ඕක බොරු බන්.. මන් ට්‍රයි කරා.. android එකේ නම් පොඩ්ඩක්වත් වැඩ නැහැ. pc එකට එන එකේ නම් 5.1 සබ් එකට ගහලා සද්දේ වැඩි කරාම නම් ඩෙල්ටා ප්‍රමාණයකින් මදුරෝ යනවා. එත් සාපේක්ෂව නොගනිය හැකි තරම්..
ඕක බොරු බන්.. මන් ට්‍රයි කරා.. android එකේ නම් පොඩ්ඩක්වත් වැඩ නැහැ. pc එකට එන එකේ නම් 5.1 සබ් එකට ගහලා සද්දේ වැඩි කරාම නම් ඩෙල්ටා ප්‍රමාණයකින් මදුරෝ යනවා. එත් සාපේක්ෂව නොගනිය හැකි තරම්..