Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
April 10 idan power cut karanne naha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්‍රේල් 10 වන දා සිට විදුලි කප්පාදුවක් නෑ-රවී

[ATTACH]75421[/ATTACH]

දැනට පවතින විදුලිබල අර්බුදයට කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අදියර 03 ක් යටතේ නිසි විසදුම් සපයන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද(05) පෙරවරුවේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසීය.

"ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන් මේ ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා. ඒ වගේම අප්‍රේල් මාසේ 10 දා ඉදලා මෙම අපහසුතාව නැතත් ජනතාවට විදින්න වෙන්නේ නැහැ කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

අපි මාස 03 ක් 04 ක් ඉතාම අරපිරිමැස්මෙන් ප්‍රවේශමෙන් විදුලිය පාවිච්චි කළ යුතුයි. ඉන් පස්සේ අපි තව මාස 03කින් 04 කින් ජනතාවගේ ඉල්ලීම පරිදි හිඟයකින් තොරව විදුලිය සැපයුම ලබාදෙන්න අපි මේ වනවිට සැලසුම් සකස් කරමින් පවතිනවා.

කර්මාන්ත අංශයේ විදුලි ඉල්ලුමක් සති 02 ක් වැනි කාලයක් තුලදීත්, ගෘහස්ත විදුලි ඉල්ලුමක් පැය 24 ක් තුලදීත් ලබාදිය හැකි තත්ත්වයක් අපි සලසනවා. අද මේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය, රටවැසියන් වශයෙන් අපි සියළු දෙනාටම තදින් දැනෙන ප්‍රශ්නයක්. නමුත් අපේ සමහර කොටස් වලට මේ උග්‍ර තත්ත්වය ගැන කිසිම හැගීමක් නැහැ.

රජයේ වත්කම් බොහෝ තැන්වල නාස්ති වෙනවා. විදුලියත් එහෙමයි. අනවශ්‍ය ආකාරයෙන් වීදි ලාම්පු දැල්වෙන්නට නොදී නිවා දමන ලෙස අපි ඉල්ලීම් කරලා තිබෙනවා. නමුත් මේ උග්‍ර ජාතික ගැටළුව ගැන කැක්කුමක් නැති පිරිස් මේ පිළිබදව තැකීමක් කරන්නේ නැහැ.

අපි නැවතත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ මාසේ 10 දා වෙද්දි මේ ගැටළුව විසදුනත්, දිගුකාලීන වශයෙන් මේ සදහා සාර්ථක විසදුම් ලබාගන්නා තෙක් ජාතික හැගීමක් ඇතිව අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය කරන්න කියලා

කැලණිතිස්ස විදුලි බලාගාරයේ වැඩකටයුතු සාර්ථකව පවත්වාගෙන යනවාද, මෙහි පවතින අඩුපාඩු, වර්ධනය කල යුතු දේ මොනවාද ආදි දේවල් පිළිබදව සොයා බැලිමටයි අද අපි මෙම චාරිකාව සංවිධානය කළේ.

දැනට පවතින විදුලිබල අර්බුදයට අදියර 03 ක් යටතේ නිසි විසදුම් සපයන්න අපි සැලසුම් කරනවා. ඒ අනුව කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අපි විදුලි අර්බුදය විසදීමට පිළියම් ඉදිරිපත් කරනවා.

දිගුකාලීන වැඩසටහන ගිය සතියේ අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ලබන සතියේ එය කැබිනට් අනුමැතියට ඉදිරිපත් වෙනවා. ඒ තුළින් අපි මෙගාවොට් 3000ක් 3500 ක් ජාතික පද්ධතියට එකතු කරන්නේ කොහොමද කියලා තමයි සොයා බලන්නේ.

මධ්‍යමකාලීනව අපි දැනට අළුත්වැඩියා තත්ත්වයේ පවතින විදුලි බලාගාර නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ කොහොමද ඉදිරියට ගෙනයන්නේ කියලා විමසා බලනවා.

කෙටි කාලීනව අපි සොයා බලන්නේ කොහොමද මෙගාවෙට් 500 ක් 600 ක් ජාතික පද්ධතියට එකතු කරන්නේ කියලා සොයා බලනවා. ඒ වගේම සැම වසරකම ඌනතාවයක් පවතින මෙගාවොට් 300 ක පමණ ප්‍රමාණය කොහොමද සපුරා ගන්නේ කියලා තමයි සොයා බලන්නේ. ඒකට අංගසම්පූර්ණ උත්තරයක් අපිට ලැබිලා තිබෙනවා. ජල විදුලියෙන් මේ සදහා නිසා දායකත්වයක් නොලැබුණත්, කොහොමද අපි මේ අවශ්‍යතා සපුරා ගන්නේ කියලා සැලසුම් කළ යුතුයි.“

Adaderana

[QUOTE="Sadun Buwa, post: 24351847, member: 427884"] [CENTER][SIZE="5"][B]අප්‍රේල් 10 වන දා සිට විදුලි කප්පාදුවක් නෑ-රවී[/B][/SIZE] [ATTACH]75421._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]දැනට පවතින විදුලිබල අර්බුදයට කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අදියර 03 ක් යටතේ නිසි විසදුම් සපයන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද(05) පෙරවරුවේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසීය. "ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන් මේ ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා. ඒ වගේම අප්‍රේල් මාසේ 10 දා ඉදලා මෙම අපහසුතාව නැතත් ජනතාවට විදින්න වෙන්නේ නැහැ කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. අපි මාස 03 ක් 04 ක් ඉතාම අරපිරිමැස්මෙන් ප්‍රවේශමෙන් විදුලිය පාවිච්චි කළ යුතුයි. ඉන් පස්සේ අපි තව මාස 03කින් 04 කින් ජනතාවගේ ඉල්ලීම පරිදි හිඟයකින් තොරව විදුලිය සැපයුම ලබාදෙන්න අපි මේ වනවිට සැලසුම් සකස් කරමින් පවතිනවා. කර්මාන්ත අංශයේ විදුලි ඉල්ලුමක් සති 02 ක් වැනි කාලයක් තුලදීත්, ගෘහස්ත විදුලි ඉල්ලුමක් පැය 24 ක් තුලදීත් ලබාදිය හැකි තත්ත්වයක් අපි සලසනවා. අද මේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය, රටවැසියන් වශයෙන් අපි සියළු දෙනාටම තදින් දැනෙන ප්‍රශ්නයක්. නමුත් අපේ සමහර කොටස් වලට මේ උග්‍ර තත්ත්වය ගැන කිසිම හැගීමක් නැහැ. රජයේ වත්කම් බොහෝ තැන්වල නාස්ති වෙනවා. විදුලියත් එහෙමයි. අනවශ්‍ය ආකාරයෙන් වීදි ලාම්පු දැල්වෙන්නට නොදී නිවා දමන ලෙස අපි ඉල්ලීම් කරලා තිබෙනවා. නමුත් මේ උග්‍ර ජාතික ගැටළුව ගැන කැක්කුමක් නැති පිරිස් මේ පිළිබදව තැකීමක් කරන්නේ නැහැ. අපි නැවතත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ මාසේ 10 දා වෙද්දි මේ ගැටළුව විසදුනත්, දිගුකාලීන වශයෙන් මේ සදහා සාර්ථක විසදුම් ලබාගන්නා තෙක් ජාතික හැගීමක් ඇතිව අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය කරන්න කියලා කැලණිතිස්ස විදුලි බලාගාරයේ වැඩකටයුතු සාර්ථකව පවත්වාගෙන යනවාද, මෙහි පවතින අඩුපාඩු, වර්ධනය කල යුතු දේ මොනවාද ආදි දේවල් පිළිබදව සොයා බැලිමටයි අද අපි මෙම චාරිකාව සංවිධානය කළේ. දැනට පවතින විදුලිබල අර්බුදයට අදියර 03 ක් යටතේ නිසි විසදුම් සපයන්න අපි සැලසුම් කරනවා. ඒ අනුව කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අපි විදුලි අර්බුදය විසදීමට පිළියම් ඉදිරිපත් කරනවා. දිගුකාලීන වැඩසටහන ගිය සතියේ අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ලබන සතියේ එය කැබිනට් අනුමැතියට ඉදිරිපත් වෙනවා. ඒ තුළින් අපි මෙගාවොට් 3000ක් 3500 ක් ජාතික පද්ධතියට එකතු කරන්නේ කොහොමද කියලා තමයි සොයා බලන්නේ. මධ්‍යමකාලීනව අපි දැනට අළුත්වැඩියා තත්ත්වයේ පවතින විදුලි බලාගාර නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ කොහොමද ඉදිරියට ගෙනයන්නේ කියලා විමසා බලනවා. කෙටි කාලීනව අපි සොයා බලන්නේ කොහොමද මෙගාවෙට් 500 ක් 600 ක් ජාතික පද්ධතියට එකතු කරන්නේ කියලා සොයා බලනවා. ඒ වගේම සැම වසරකම ඌනතාවයක් පවතින මෙගාවොට් 300 ක පමණ ප්‍රමාණය කොහොමද සපුරා ගන්නේ කියලා තමයි සොයා බලන්නේ. ඒකට අංගසම්පූර්ණ උත්තරයක් අපිට ලැබිලා තිබෙනවා. ජල විදුලියෙන් මේ සදහා නිසා දායකත්වයක් නොලැබුණත්, කොහොමද අපි මේ අවශ්‍යතා සපුරා ගන්නේ කියලා සැලසුම් කළ යුතුයි.“[/B][/COLOR][/SIZE] Adaderana [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom