April 10 idan power cut karanne naha

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අප්‍රේල් 10 වන දා සිට විදුලි කප්පාදුවක් නෑ-රවී

    1553842826-Ravi_L-487x324.jpg

    දැනට පවතින විදුලිබල අර්බුදයට කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අදියර 03 ක් යටතේ නිසි විසදුම් සපයන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද(05) පෙරවරුවේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසීය.

    "ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන් මේ ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා. ඒ වගේම අප්‍රේල් මාසේ 10 දා ඉදලා මෙම අපහසුතාව නැතත් ජනතාවට විදින්න වෙන්නේ නැහැ කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

    අපි මාස 03 ක් 04 ක් ඉතාම අරපිරිමැස්මෙන් ප්‍රවේශමෙන් විදුලිය පාවිච්චි කළ යුතුයි. ඉන් පස්සේ අපි තව මාස 03කින් 04 කින් ජනතාවගේ ඉල්ලීම පරිදි හිඟයකින් තොරව විදුලිය සැපයුම ලබාදෙන්න අපි මේ වනවිට සැලසුම් සකස් කරමින් පවතිනවා.

    කර්මාන්ත අංශයේ විදුලි ඉල්ලුමක් සති 02 ක් වැනි කාලයක් තුලදීත්, ගෘහස්ත විදුලි ඉල්ලුමක් පැය 24 ක් තුලදීත් ලබාදිය හැකි තත්ත්වයක් අපි සලසනවා. අද මේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය, රටවැසියන් වශයෙන් අපි සියළු දෙනාටම තදින් දැනෙන ප්‍රශ්නයක්. නමුත් අපේ සමහර කොටස් වලට මේ උග්‍ර තත්ත්වය ගැන කිසිම හැගීමක් නැහැ.

    රජයේ වත්කම් බොහෝ තැන්වල නාස්ති වෙනවා. විදුලියත් එහෙමයි. අනවශ්‍ය ආකාරයෙන් වීදි ලාම්පු දැල්වෙන්නට නොදී නිවා දමන ලෙස අපි ඉල්ලීම් කරලා තිබෙනවා. නමුත් මේ උග්‍ර ජාතික ගැටළුව ගැන කැක්කුමක් නැති පිරිස් මේ පිළිබදව තැකීමක් කරන්නේ නැහැ.

    අපි නැවතත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ මාසේ 10 දා වෙද්දි මේ ගැටළුව විසදුනත්, දිගුකාලීන වශයෙන් මේ සදහා සාර්ථක විසදුම් ලබාගන්නා තෙක් ජාතික හැගීමක් ඇතිව අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය කරන්න කියලා

    කැලණිතිස්ස විදුලි බලාගාරයේ වැඩකටයුතු සාර්ථකව පවත්වාගෙන යනවාද, මෙහි පවතින අඩුපාඩු, වර්ධනය කල යුතු දේ මොනවාද ආදි දේවල් පිළිබදව සොයා බැලිමටයි අද අපි මෙම චාරිකාව සංවිධානය කළේ.

    දැනට පවතින විදුලිබල අර්බුදයට අදියර 03 ක් යටතේ නිසි විසදුම් සපයන්න අපි සැලසුම් කරනවා. ඒ අනුව කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අපි විදුලි අර්බුදය විසදීමට පිළියම් ඉදිරිපත් කරනවා.

    දිගුකාලීන වැඩසටහන ගිය සතියේ අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ලබන සතියේ එය කැබිනට් අනුමැතියට ඉදිරිපත් වෙනවා. ඒ තුළින් අපි මෙගාවොට් 3000ක් 3500 ක් ජාතික පද්ධතියට එකතු කරන්නේ කොහොමද කියලා තමයි සොයා බලන්නේ.

    මධ්‍යමකාලීනව අපි දැනට අළුත්වැඩියා තත්ත්වයේ පවතින විදුලි බලාගාර නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ කොහොමද ඉදිරියට ගෙනයන්නේ කියලා විමසා බලනවා.

    කෙටි කාලීනව අපි සොයා බලන්නේ කොහොමද මෙගාවෙට් 500 ක් 600 ක් ජාතික පද්ධතියට එකතු කරන්නේ කියලා සොයා බලනවා. ඒ වගේම සැම වසරකම ඌනතාවයක් පවතින මෙගාවොට් 300 ක පමණ ප්‍රමාණය කොහොමද සපුරා ගන්නේ කියලා තමයි සොයා බලන්නේ. ඒකට අංගසම්පූර්ණ උත්තරයක් අපිට ලැබිලා තිබෙනවා. ජල විදුලියෙන් මේ සදහා නිසා දායකත්වයක් නොලැබුණත්, කොහොමද අපි මේ අවශ්‍යතා සපුරා ගන්නේ කියලා සැලසුම් කළ යුතුයි.“

    Adaderana
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    pake unp .........
    lankawama epa karanawa

    ko hutto curent :(

    මරා හොරා බොරුවට වියදම් කරපු සල්ලි වලින් බලාගාර 4ක් 5ක් හදන්න තිබ්බා..ඵහෙනම් දැන් කරන්ට් ඵක ඉන්දියාවටත් විකුණනවා..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,231
    4,383
    113
    ඇයි එන්නද
    Mehemayi mu avilla masa gana ne muta karanna deyak na, porata karanna thiyena hodama vade hoda projects tikak patan ganna visadum digu kalinava denna katayuthu karanna,

    Pare nikan lights dala thiyena eka mama dakala thiyenava, eva balanna kattiya path karanna ona nathham ahala pahala unta off karanna puluwan vidiyata hadanna ona, ova thama digu kalin visadum
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Mehemayi mu avilla masa gana ne muta karanna deyak na, porata karanna thiyena hodama vade hoda projects tikak patan ganna visadum digu kalinava denna katayuthu karanna,

    Pare nikan lights dala thiyena eka mama dakala thiyenava, eva balanna kattiya path karanna ona nathham ahala pahala unta off karanna puluwan vidiyata hadanna ona, ova thama digu kalin visadum

    :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,620
    2
    54,187
    113
    Mehemayi mu avilla masa gana ne muta karanna deyak na

    Yup uuta ministry eka hambuata nam karanna deyak na (U karanneth na "keti kaleena" solutions walin gaanak gaha gannawa misak)

    but 2015 indan ministry eka thibbe UNP ekatane so... :)
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    අප්‍රේල් 10, 2019 යනු ලන්කාවට අමතක නොවන දිනයකි.මන්දයත් එදායින් පසු මතු කිසිම දිනෙක එක තත්පරයක් හෝ මේ රටට විදුලිය කැපූ දිනයක් උදා නොවන නිසාය
    මින්මතු 2019 අප්‍රේල් 10 දිනසිට ඉපදෙන කිසිදු දරුවෙකුට ලයිට් කපනවා යනු කුමක්දැයි අත්දැකීමක් ලැබීමට අවස්තාවක් නොමැති වේ.ලයිට් කපනවා ‍යන වචන ඉතිහාසයට පමනක් ඉතිරි කොට මකාදමා මහජනයා අමන්දානන්දයට පත්කර ඝරු බුහුමන්ලබා ගැනීමට යන්නේ වෙන කිසිවෙක් නොව ඝරු රවී කරුණානායකයානන්මය. ඇමතිඋතුමෙණ් ඔබට ජය...

    මෙතෙක් පහලවූ දක්ෂතම විදුලිය ඇමැතානෙනි..
    මහා නියමුවානෙනි...
    මහා වල්ලඹයානෙනි.. ඔබට ජය. අපේ අනාගත ජනපතිතුමනි ඔබ අපේ
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    මරා හොරා බොරුවට වියදම් කරපු සල්ලි වලින් බලාගාර 4ක් 5ක් හදන්න තිබ්බා..ඵහෙනම් දැන් කරන්ට් ඵක ඉන්දියාවටත් විකුණනවා..

    mechchara kal balaye hitapu eke umbalata ekak gahanna thibbane. hatharak one naha ekak hadala pennapalla.
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    අප්‍රේල් 10, 2019 යනු ලන්කාවට අමතක නොවන දිනයකි.මන්දයත් එදායින් පසු මතු කිසිම දිනෙක එක තත්පරයක් හෝ මේ රටට විදුලිය කැපූ දිනයක් උදා නොවන නිසාය
    මින්මතු 2019 අප්‍රේල් 10 දිනසිට ඉපදෙන කිසිදු දරුවෙකුට ලයිට් කපනවා යනු කුමක්දැයි අත්දැකීමක් ලැබීමට අවස්තාවක් නොමැති වේ.ලයිට් කපනවා ‍යන වචන ඉතිහාසයට පමනක් ඉතිරි කොට මකාදමා මහජනයා අමන්දානන්දයට පත්කර ඝරු බුහුමන්ලබා ගැනීමට යන්නේ වෙන කිසිවෙක් නොව ඝරු රවී කරුණානායකයානන්මය. ඇමතිඋතුමෙණ් ඔබට ජය...

    මෙතෙක් පහලවූ දක්ෂතම විදුලිය ඇමැතානෙනි..
    මහා නියමුවානෙනි...
    මහා වල්ලඹයානෙනි.. ඔබට ජය. අපේ අනාගත ජනපතිතුමනි ඔබ අපේ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    කරන්ට් නෑ කරන්ට් නෑ ගාන ගොන් බයියොන්ට රිදෙයි දැන්..:lol:

    මරා හොරා බොරුවට වියදම් කරපු සල්ලි වලින් බලාගාර 4ක් 5ක් හදන්න තිබ්බා..ඵහෙනම් දැන් කරන්ට් ඵක ඉන්දියාවටත් විකුණනවා..

    කවුරු මොනා කිව්වත් උඹට සුපිරි හැකියාවක් තියෙනව මිනිස්සු හිනස්සන්න :lol:
     
    Gerald Ford

    Junior member
  • Nov 11, 2018
    57
    12
    8
    April 10 idan lankawe godak factories wahala niwadu denawa. ethakota godak power eka ithurui. ethakota interruptions nathuwa supply denna puluwan CEB ekata. anika a wenakota wassath set wena nisa awlak wennema na. Sundays curent kapanne naththeth factories nathi nisa. nathuwa Ravi gon pakaya hinda newe :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    April 10 idan lankawe godak factories wahala niwadu denawa. ethakota godak power eka ithurui. ethakota interruptions nathuwa supply denna puluwan CEB ekata. anika a wenakota wassath set wena nisa awlak wennema na. Sundays curent kapanne naththeth factories nathi nisa. nathuwa Ravi gon pakaya hinda newe :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    Ekiyanne Ravi Sir buddimath wedakarayek neweda??😕😕
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මරා හොරා බොරුවට වියදම් කරපු සල්ලි වලින් බලාගාර 4ක් 5ක් හදන්න තිබ්බා..ඵහෙනම් දැන් කරන්ට් ඵක ඉන්දියාවටත් විකුණනවා..

    මහින්ද 2014 න් පස්සෙ හිටියෙ නැහැනෙ බන්.. ඉතින් උබල කියන විදිහට මහින්ද නැති නිසා සල්ලි නාස්තියකුත් නැහැනෙ.. කෝ උබල බලාගාර 4 ක් හැදුවද.. අඩුම තරමෙ බලාගාර 2 ක් වත් හැදුවද.. :nerd:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    COLOMBO (News 1st) – විදුලිබල පද්ධතියේ මතු වන විවිධ ගැටලු හේතුවෙන් දෛනික විදුලි කප්පාදු කාල සීමාව දීර්ඝ විය හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි.