April 18 Tsunami

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
hmmm. have to be careful but still not sure cos of two facts. one, this is the first time in my life I'm hearing a such an early prediction about tsunami. and the 2nd is, its coming from a sri lankan. I just replied in a thread which was about a prediction made by a sri lankan about the end of the world !
 
~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
balagena:lol::lol::lol::lol:

And i just replied in a thread about a prediction about the end of the world which was also coming from a Sri lankan. Lets hope that these stories wont go beyond our country.
 
nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැන් ඔය කියන්නෙ "සුනාමි එන්නෙ නෑ කියලනේ"

    එහෙනම් සූදානම් ශරිරෙන් ඉඳපල්ලා දන්නවනෙ අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ
    වහිනව කිව්වොත් වහින්න නෑ
    පායනව කිව්වොත් වහිනවා
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    zziqkdñ l;dfõ mokula kEZZ
    uyyeÿre fokafkla lsh;s
    iÔj úfÊùr

    bÈß Èkj, › ,xldjg iqkdñhla t;shs me;sr hk l;dfõ úoHd;aul mokula ke;ehs ku fy<s lsÍug wlue;s jQ N+úoHd{fhda fofofkla lsh;s' fmdf<dj we;sjq od mgka N+ñlïmd isÿfj;;a ta nj l,a;shd oek .ekSfï lsisÿ yelshdjla ke;ehs Tjqyq mji;s' › ,xldj wdikakfha msysá m%Odk;u N+ñlïmk l,dmh jk iqud;%d ¥m; wi, isÿjk N+ñlïmdjl iqkdñ /,a, › ,xldjg <Õdùug fomehlg fmr ck;djg oekqï §fï yelshdj we;s nj o Tjqyq lsh;s' fï Èkj, tu l,dmh il%sh ù we;s nj fkdfmfk;shs o Tjqyq mji;s' ,nk 20 jeks odg fmr iqud;%d ¥m;a wdikakfha N+ñlïmdjla isÿ fj;shs fmardfo‚h iriúfha N+ úoHdwOHhk wxYfha uydpd¾h w;=, fiakdr;ak uy;d miq.sh 8 jeks od m%ldY flf<ah' .%yhkaf.a msysàu o ie,els,a,g .ksñka ;u wOHhkh l< nj Tyq lshd ;sì‚' klaId;%h mokï lrf.k fuf;la ksje/È wkdjels lshQ njla fkdoks;shs ku fy<s fkdlrk uydpd¾hjre lsh;s' uydpd¾ fiakdr;ak ÿrl;kfhka iïnkaO lr.ekSug W;aiy l< o th wid¾:l úh'

    http://www.lankadeepa.lk/2011/04/15/front_news/05.htm
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11

    what is this font machan?
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැන් ඔය කියන්නෙ "සුනාමි එන්නෙ නෑ කියලනේ"

    එහෙනම් සූදානම් ශරිරෙන් ඉඳපල්ලා දන්නවනෙ අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ
    වහිනව කිව්වොත් වහින්න නෑ
    පායනව කිව්වොත් වහිනවා

    :lol:

    ඒක නම් සිරා කතාව බන්....
    හෑබෑයි දෑන් නම් ඉස්සරට වඩා ටිකක් හරියන ගතියක් තියෙනව බන්...
    :yes:
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    891
    296
    63
    **SRI LANKA**
    සුනාමි කථාව සම්පූර්ණයෙන් බොරුවක් කියලා මේ දැන් ශ්‍රී එෆ්.එම් එකේ කිව්වා මචන්ස් ලා ........ කියනකොට හරියටම වෙලාව 6.25 යි !!!!! :) :) :)
     
    සොරි මචන්ස්ලා මගෙ කොම් එකේ වෙලාව වැරදියි . . .කොහොමහරි දැන් විනාඩි පහකට විතර කලින් තමයි කිව්වේ . .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සුනාමි අනතුරක් ඇති බව කියන ප්‍රචාර මුළුම&#3505

    සුනාමි අනතුරක් ඇති බවට ඇතැම් පුද්ගලයින් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    එවන් කිසිදු අනතුරක බලපෑමක් නොමැති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරන්තර අවදානයෙන් සිටින බැවින් ජනතාව කිසිදු බියක් ඇතිකර නොගත යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

    පැය 24 පුරා ක්‍රියාත්මක ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඒකක මගින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැ‍වටෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    jillbu

    Member
    Feb 19, 2011
    134
    25

    sirawata, athadanguwata aran tsunami ena ratakata genihin dammanam hari unwa.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Prof. Senaratne has predicted that five earthquakes would occur during this month.

    His earlier prediction of a quake in Japan during the past week has become true.

    මේ හේතුව නිසා තත්වය භයානක වෙන්න පුලුවන්.
    මුහුදු කිට්ටුව ඉන්න අය පරෙස්සම් වෙන එක හොඳයි.
    අම්මෝ not again.....!!!
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka