අප්‍රේල් 25 අපේම රජයක් පිහිටුවනවා - අජිත් පී.පෙරේරා NCi6WuJru3c
ROCCO-X Well-known member May 12, 2017 10,162 3,636 113 Pls wear a MASK Feb 17, 2020 #1 අප්‍රේල් 25 අපේම රජයක් පිහිටුවනවා - අජිත් පී.පෙරේරා
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,040 113 UNP BANK ROBBERY 2015 Feb 17, 2020 #2 ruchira55,identity,smartm වගේ උන් මේකේ මැරෙන්න හදන්නෙ ඕකටනේ.. Reactions: ROCCO-X
pavithra_uk Well-known member Oct 6, 2009 53,614 22,315 113 Gotland Feb 17, 2020 #4 Sajja wenama sandanekin illala paradinawa UNP eka pohottuwata heththu wenawa. oya kiyanne eka
ROCCO-X Well-known member May 12, 2017 10,162 3,636 113 Pls wear a MASK Feb 17, 2020 #5 Sadun Buwa said: ruchira55,identity,smartm වගේ උන් මේකේ මැරෙන්න හදන්නෙ ඕකටනේ.. Click to expand... තුන්දෙනාම ඵකෙක්ද කොහෙද..ඵකම අදහස් තියෙන්නෙ..
Sadun Buwa said: ruchira55,identity,smartm වගේ උන් මේකේ මැරෙන්න හදන්නෙ ඕකටනේ.. Click to expand... තුන්දෙනාම ඵකෙක්ද කොහෙද..ඵකම අදහස් තියෙන්නෙ..
navinnuwan Well-known member Sep 19, 2006 7,865 3,879 113 USA Feb 17, 2020 #6 ROCCO-X said: තුන්දෙනාම ඵකෙක්ද කොහෙද..ඵකම අදහස් තියෙන්නෙ.. Click to expand...
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 17, 2020 #7 මූව දැක්කම හොම්බට හැටක් අනින්න හිතෙන්නේ මට විතරයිද?
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 17, 2020 #8 මේ වගේ කාලකන්නි ඉන්නකම් ජීවිතේට යූන්පි එකට ආන්ඩුවක් දන්න බෑ.රනිලා මුන් ටික එලෙව්වොත් හරි.නැත්තන් ඉතින් ආපහු මුන් මැරෙනකම් විපක්ෂේ පල් වෙන්න වෙනවා
මේ වගේ කාලකන්නි ඉන්නකම් ජීවිතේට යූන්පි එකට ආන්ඩුවක් දන්න බෑ.රනිලා මුන් ටික එලෙව්වොත් හරි.නැත්තන් ඉතින් ආපහු මුන් මැරෙනකම් විපක්ෂේ පල් වෙන්න වෙනවා
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Feb 17, 2020 #9 Sadun Buwa said: ruchira55,identity,smartm වගේ උන් මේකේ මැරෙන්න හදන්නෙ ඕකටනේ.. Click to expand...
Sadun Buwa said: ruchira55,identity,smartm වගේ උන් මේකේ මැරෙන්න හදන්නෙ ඕකටනේ.. Click to expand...
ȜMA X Well-known member Jan 25, 2012 5,016 1,239 113 Hamilton, NZ Feb 17, 2020 #10 උලත් එකයි පිලත් එකයි ගමත් එකයි රටත් එකයි UNP ගේම ගහනව... බයියො බනි අපි නොදනී... UNP ගේම දිනනව..
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,602 113 xxx Feb 17, 2020 #11 ආණ්ඩුව නෙමේ මේ යන විදිහට යු ඈන් පී එකට අලියත් නෑති වෙනවා. මූ නම් පී පෙරේරා ම තමා